Tag : Nidahas

විදෙස්

ශෂිකලාට එරෙහි දුෂණ නඩුවේ තීන්දුව අද

Mohamed Dilsad
(උදයම්,ඉන්දියාව)  – තමිල්නාඩු මහා ඇමති ධුරය අපේක්ෂාවෙන් සිටින ශෂිකලා නටරාජන්ට එරෙහි දූෂණ නඩුවේ තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සදහන්...
ප්‍රමුඛ පුවත 1

2017 උසස් පෙළ අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad
2017 අ.පො.ස. (උ/පෙළ) විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය හෙටින් (15) දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි. ඒ අනුව පාසල්...
විදෙස්

වැලන්ටයින් සැමරුම් වලට අධිකරණ තහනමක්

Mohamed Dilsad
(උදයම්,පාකිස්ථානය)  – ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිත ආදරවන්තයන්ගේ දින සැමරුම් තහනම් කරමින් පාකිස්තාන මහාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කර තිබේ. මෙට හේතුව වී ඇත්තේ වැලන්ටයින් සැමරුම් ඉස්ලාමීය...
Trending News

අක්‍ෂි කාච මිල අඩු කරන ගැසට් නිවේදනය නිකුත් කරන්නැයි නියෝග

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  –  අක්ෂි කාචවල මිල අඩුකිරීමේ ගැසට් නිවේදනය නිකුත්කරන ලෙස නියෝග කරයි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයාට මෙම...
ප්‍රමුඛ පුවත 1

2016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15න් අවසන්

Mohamed Dilsad
(උදයම්,කොළඹ) –  2016 වසරේ නිකුත් කෙරුණු පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හයවන ශ්‍රේණියට සිසුන් යොමු කිරීමේ අභියාචනා භාරගැනීම 15 වනදායින්  අවසන්වේ. ඒ අනුව ශිෂ්‍යත්ව ප්‍රතිඵල...
විදෙස්

මෙක්සිකෝවේ නගර 20ක ජනතාව ට්‍රම්ප්ට එරෙහි වෙයි

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකා)  – ඇමෙරිකා ජනාධිපතිවරයාට එරෙහිව මෙක්සිකෝවේ නගර 20ක විරෝධතා සංවිධානය කෙරේ. මෙක්සිකෝවෙන් පැමිණෙන සංක්‍රමණිකයින් කෙරෙහි ඇමෙරිකා ජනාධිපතිවරයා දක්වන දැඩි ප්‍රතිපත්තිවලට විරුද්ධව මෙම උද්ඝෝෂණ සංවිධාන කර...
විදෙස්

ජර්මනියේ නව ජනාධිපති ලෙස ෆැන්ක් වෝල්ටර් ස්ටයින්මෙයර් පත්වෙයි

Mohamed Dilsad
(උදයම්,ජර්මනිය)  – ජර්මනියේ නව ජනාධිපතිවරයා ලෙස ෆැන්ක් වෝල්ටර් ස්ටයින්මෙයර් තෝරා පත් කර තිබේ. 61 හැවිරිදි ස්ටයින්මෙයර් ජර්මනියේ ඉමහත් ජනප්‍රසාදයට පත් දේශපාලඥයෙකු වන අතර එළඹෙන මාර්තු මාසයේදී...
ප්‍රමුඛ පුවත 1

සේවක වර්ජනය ජල සැපයුමට බාධාවක්ද?

Mohamed Dilsad
(උදයම්,කොළඹ)   – තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක මහතා පවසයි....
විදෙස්

කැලිෆෝනියාවේ ජල ගැලීම් අවධානමක්

Mohamed Dilsad
(උදයම්,ඇමරිකා) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති උසම වේල්ල පුපුරා යාමේ අවධානමක් ඇති හෙයින් දහස් ගණනක් ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඇමරිකාවේ විශාලතම වේල්ල වන්නේ...
ප්‍රමුඛ පුවත 1

යාපනය බන්ධනාගාර රැදවියන් පිරිසක් ආහාර වර්ජනයක

Mohamed Dilsad
(උදයම්,යාපනය)  – යාපනය බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. මෙලෙස වර්ජනය ආරම්භ කර ඇත්තේ දේශ සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ...