Tag : Nidahas

විදෙස්

ටොනේඩෝ තත්ත්වයකින් ඇමරිකාවේ18 දෙනෙකු මරුට(වීඩියෝ)

Mohamed Dilsad
(උදයම්,ඇමරිකා ) –  ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබේ. මිසිසිපි සහ ජෝර්ජියා ප්‍රාන්තවලට මෙම කුණාටු තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති බව විදෙස්...
ප්‍රමුඛ පුවත 1

බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක්

Mohamed Dilsad
(උදයම්,කොළඹ ) – මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කරයි. ඒ අනුව ඉදිරි සතිය...
විදෙස්

දුම්රිය පීලි පැන ඉන්දියාවේ 25 දෙනෙකු මරුට

Mohamed Dilsad
(උදයම්,ඉන්දියාව) –  ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විසිනගරම් ප්‍රදේශයේ ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ. ජග්දල්පූර් සිට ඔඩීෂා ප්‍රාන්තයේ අගනුවර වූ බූබනේෂ්වර්...
ප්‍රමුඛ පුවත 1

“කෘෂි ,ධීවර ඇතුළු ක්‍ෂේත්‍ර රැසක පර්යේෂණ සඳහා ප්‍රතිපාදන ලබා දීමට සුදානම්”-ජනපති කියයි

Mohamed Dilsad
(උදයම්,කොළඹ ) –  තේ කර්මාන්තය ඇතුළු වැවිලි හා කෘෂි ක්ෂේත‍්‍රයේ මෙන්ම සෞඛ්‍ය සහ ධීවර ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල පර්යේෂණ කටයුතු සඳහා ලබාදෙන ප‍්‍රතිපාදන ඉදිරියේදී තවත් ඉහළ...
විදෙස්

ට්‍රම්ප්ගේ පාලනයට එරෙහිව ලොව පුරා විරෝධතා

Mohamed Dilsad
(උදයම්,ඇමරිකා) –  ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් පසු ඇමරිකාවේ සහ ලොව රටවල් කිහිපයක ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වේ. ඇමරිකානු නව ජනාධිපතිවරයා පසුගිය...
ප්‍රමුඛ පුවත 1

සරසවි ප්‍රවේශ අත්පොත ලබන සතියේ නිකුත් වෙයි

Mohamed Dilsad
(උදයම්,කොළඹ ) – නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත ලබන 24 වන දින නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව...
ප්‍රමුඛ පුවත 1

ඉදිරි සතියේ වැදගත් දේශපාලන තීන්දු රැසක්

Mohamed Dilsad
(උදයම්,කොළඹ) – ඉදිරි සතිය මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවට...
ප්‍රමුඛ පුවත 1

තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි මුල සිට බලාත්මකයි

Mohamed Dilsad
(උදයම්,කොළඹ) – තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට  නිකුත් කර ඇති බව රජය පවසයි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය...
විදෙස්

තමිල්නාඩුවේ ජල්ලිකට්ටු ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට මෝඩිගේ සහය

Mohamed Dilsad
(උදයම්,කොළඹ ) – තමිල්නාඩුවේ සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන ගවයන් මෙල්ල කිරීමේ ක්‍රීඩාව හෙවත් ජල්ලිකට්ටු යළි ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙනබව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි....
ප්‍රමුඛ පුවත 1

කාලගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad
(උදයම්,කොළඹ) – හෙට(22) සිට ලබන අගහරුවාදා දක්වා වැසි සහිත කාලගුණික තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින අවට පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය...