විදෙස්නයිජීරියාවේ වසංගත උණ රෝගයක්Mohamed DilsadApril 20, 2017 by Mohamed DilsadApril 20, 2017021 (උදයම්,නයිජිරියාව) – මාස 5 ක් තුළ නයිජීරියාවේ උණ රෝගයකින් පුද්ගලයෝ 750 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වෙති. මෙම උණ රෝගය හේතුවෙන් ගෙවීගිය මාස 5 ඇතුළත...