ප්‍රමුඛ පුවත 1අගමැති හෙට ඔස්ට්‍රේලියානු නිල සංචාරය අරඹයිMohamed DilsadFebruary 12, 2017 by Mohamed DilsadFebruary 12, 2017027 (උදයම්,කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය හෙට(13) දිනයේ සිදුකරන බව...
ප්‍රමුඛ පුවත 1විදුලි සෝපානයෙන් ගිහින් සීගිරිය බලමුMohamed DilsadFebruary 12, 2017February 12, 2017 by Mohamed DilsadFebruary 12, 2017February 12, 2017039 (උදයම්,දඹුල්ල) – සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා විදුලි සෝපාන සහ විදුලි මෝටර් රථ යෙදවීමට අවධානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි....
විදෙස්පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම්Mohamed DilsadFebruary 12, 2017February 12, 2017 by Mohamed DilsadFebruary 12, 2017February 12, 2017036 (උදයම්,පිලිපීනය) – පිලිපීනයේ හටගත් භූ කම්පනයකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ. එහිදී තවත් පුද්ගලයින් 120 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය....
විදෙස්උතුරු කොරියාව ට්‍රම්ප්ට අභියෝග කරයිMohamed DilsadFebruary 12, 2017 by Mohamed DilsadFebruary 12, 2017028 (උදයම්,උතුරු කොරියාව) – උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි. උතුරු කොරියාව මෙම මිසයිලය අත්හදා බලු බව දකුණු කොරියාව ප්‍රකාශ කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා...
කලාJOHN WICK 2 ප්‍රදර්ශනය ඇරඹේMohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017037 සුප්‍රකට ජෝන් වික් චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය මේ වන විට ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කෙරේ. මෙය 2014 දී තිරගත වුණු ජෝන් වික් පළමු චිත්‍රපටයෙහි දෙවන කොටසයි. කුලී මිනීමරන්නෙක්...
ව්යාපාරිකරන් මිල ඉහළටMohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017028 ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1244 ශත 70ක් ලෙසයි. එය රන් මිලෙහි සියයට 6කින් වර්ධනයකි. පසුගිය මාස එකහමාරක කාලයේදී දිගින්...
ප්‍රමුඛ පුවත 1මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කරයිMohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017037 (උදයම්,මලයාසියාව) – මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර තිබේ.ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු සහ ඉන්දීය ජාතිකයෙකු මලයාසියානු පොලීසිය මගින්...
Trending NewsPresident to appoint committee on SAITMMohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017042 (UDHAYAM, COLOMBO) – President Maithripala Sirisena is due to appoint a committee of experts to consult relevant stakeholders of the controversy surrounding the South Asian...
ප්‍රමුඛ පුවත 1බිබිලේ H1 N1 පැතිරීම පාලනය කෙරේMohamed DilsadFebruary 11, 2017February 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017February 11, 2017032 (උදයම්,කොළඹ) – ඉන්ෆ්ලූවෙන්සා එච්.වන්.එන්.වන් රෝගය බිබිල ප්‍රදේශයේ පැතිරයාම පාලනය කිරීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. රෝගය පාලනය කිරීමට අවශ්‍ය සියලූ ඖෂධ සහ උපදෙස්...
විදෙස්ට්රම්ප් නව සංක්‍රමණික තහනමක් ගෙන එන්න සුදානම්Mohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017032 (උදයම්,කොළඹ) – සංක්‍රමණිකයින් සඳහා නව නියෝගයක් නිකුත් කිරීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවෙයි. ඒ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 7ක සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණීම වළක්වාලමින්...