Trending NewsTri-forces have greater duties on regional security – PresidentMohamed DilsadJanuary 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017054 (UDHAYAM, COLOMBO) – President Maithripala Sirisena says the tri-forces will have greater responsibility on regional security in the future. Speaking at an event held in...
විදෙස්ට්රම්ප්ට එරෙහිව අත්සන් මිලියනයක්Mohamed DilsadJanuary 31, 2017January 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017January 31, 2017045 (උදයම්,කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව මිලියනයකට අධික ජනතාවක් පෙත්සමකට අත්සන් කර ඇති බව වාර්තාවේ. ජනාධිපති ට්‍රම්ප්ට නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යට පැමිණෙන...
ප්‍රමුඛ පුවත 1මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ නඩු තීන්දුව අදMohamed DilsadJanuary 31, 2017January 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017January 31, 2017045 (උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් විසින් තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස...
ප්‍රමුඛ පුවත 169 වන නිදහස් දින සැමරුමට සියල්ල සුදානම්Mohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017044 (උදයම්,කොළඹ) – මෙවර 69 වන ජාතික දින සැමරුමේ තේමාව ජාතික නිදහස ලෙස නම් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසයි. අද රජයේ...
විදෙස්මත්ද්රව්ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නෑ.පිලිපීන ජනාධිපති කියයිMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017044 (උදයම්,පිලිපීනය) – කිසිදු අවස්ථාවක මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඉඩ ලබා නොදෙන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටාට්‍රේ අවධාරණය කරයි. මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ආරක්ෂක අංශවලින් සිදුකරන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද...
Trending News“ජනතාවට හොඳ ආදායමක් දීම සහ තරුණයන්ට හොඳ අනාගතයක් දීම මගේ අරමුණයි”අගමැතිMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017038 (උදයම්,කොළඹ) – ජාතික ආණ්ඩුව භාර ගත් පසු අපට යුතුකම් දෙකක් තිබෙන බවත් ජනතාවට හොඳ ආදායමක් දීම සහ තරුණයන්ට හොඳ අනාගතයක් දීම එම මූලික යුතුකම් දෙක...
ප්‍රමුඛ පුවත 1බරපතළ වංචා පිලිබඳ වාර්තා 3ක් ජනපතිටMohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 2017040 (උදයම්,කොළඹ) – බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් විමර්ශන අවසන් කරන ලද වාර්තා 03ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙයි. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ...
විදෙස්චීනයේ සත්වෝද්‍යානයක් තුලදී කොටියෙකු වෙඩිකයිMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017072 (උදයම්,චීනය) – නැගෙනහිර චීනයේ සත්වෝද්‍යානයක් තුලදී මිනිසෙකු සපාකෑ කොටියෙකු වෙඩි තබා ඝාතනය කරයි. සත්වෝද්‍යානයේ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. ඊයේ පස්වරුවේ...
ප්‍රමුඛ පුවත 1දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් පිරිසකට කොළඹට කැඳවීමක්Mohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 2017045 (උදයම්,කොළඹ) – නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රාදේශිය ලේකම්වරියට බැණ වැදිමේ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරිම හා සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම...
ප්‍රමුඛ පුවත 1මසුන් මරන්න සී ෆෝ අලෙවි කළොත් බලාගෙනයිMohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 2017038 (උදයම්,කොළඹ) – පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් මසුන් මැරීම සිදුකරන ධීවරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා පමණක් නොව ඔවුන්ට ඒවා අලෙවි කරන පුද්ගලයින්ද ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව ධීවර...