ප්‍රමුඛ පුවත 1විදේශිකයෙකු දියේ ගිළී මරුටMohamed DilsadJanuary 28, 2017January 28, 2017 by Mohamed DilsadJanuary 28, 2017January 28, 2017041 (උදයම්,කොළඹ) – හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු දියේ ගිළී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි. දියේ ගිළීමෙන් අසාධ්‍ය තත්ත්වයේ...
ක්රීඩාඅද තරගයේ වෙනස්කම්Mohamed DilsadJanuary 28, 2017January 28, 2017 by Mohamed DilsadJanuary 28, 2017January 28, 2017042 (උදයම්,පෝට් එළිසබෙත්) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය අද පෝට් එළිසබෙත් හිදී අරම්භවේ. පෞද්ගලික හේතුවක්...
ප්‍රමුඛ පුවත 1ආනයනික සහල් මිල පහළටMohamed DilsadJanuary 28, 2017January 28, 2017 by Mohamed DilsadJanuary 28, 2017January 28, 2017050 (උදයම්,කොළඹ) – ආනයනික සහල් සඳහා දැනට පවතින බදු මේවන විට තවදුරටත් අඩු කර ඇති බව රජය පවසයි. ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි...
විදෙස්ට්රම්ප්ගේ යෝජනාවට විරුද්ධව ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරන නිළියMohamed DilsadJanuary 28, 2017 by Mohamed DilsadJanuary 28, 2017041 (උදයම්,කොළඹ) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම සීමා කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ගෙන ඇති පියවරට ඉරාන සිනමා නිළියක් වීරෝධය පළ කරයි. තරානේ අලිදුස්ති...
ප්‍රමුඛ පුවත 1අදත් ප්‍රදේශ රැසකට වැසිMohamed DilsadJanuary 28, 2017 by Mohamed DilsadJanuary 28, 2017038 (උදයම්,කොළඹ) – අද දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වඩා තද...
ප්‍රමුඛ පුවත 1“විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියල කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එක පමණයි”හිටපු ජනපතිMohamed DilsadJanuary 28, 2017January 28, 2017 by Mohamed DilsadJanuary 28, 2017January 28, 2017038 (උදයම්,කොළඹ) – විශ්‍රාම සුවයෙන් සිටීමට තීරණය කළ තමන්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැවතත් දේශපාලනයට ඈදා ගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ...
ප්‍රමුඛ පුවත 1බැදුම්කර වංචාව සෙවීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් මෙන්නMohamed DilsadJanuary 27, 2017 by Mohamed DilsadJanuary 27, 2017077 මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් නම් කර තිබේ. ඒ අනුව විනිසුරු කේ.ටි චිත්‍රසිරි, පී.එස්.ජයවර්ධන, හිටපු නියෝජ්‍ය විගනකාධිපති කේ.වෙලුප්පෙල්ලෙයි යන...
ව්යාපාරිකලොතරැයිපත් 1 වෙනිදා සිට පෙර පැවතී මිලටMohamed DilsadJanuary 27, 2017January 27, 2017 by Mohamed DilsadJanuary 27, 2017January 27, 2017034 (උදයම්,කොළඹ ) – පෙබරවාරි 01 වන දා සිට යළි ලොතරැයි මිල රුපියල් 20 දක්වා අඩු කෙරෙන බව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ...
Trending NewsForest density to be increased within next four years – PresidentMohamed DilsadJanuary 27, 2017January 28, 2017 by Mohamed DilsadJanuary 27, 2017January 28, 2017048 (UDHAYAM, COLOMBO) – President Maithripala Sirisena said that his plan as the Minister of Environment is to increase the forest density from the current 27-28%...
Trending News“මෙරට වන ඝණත්වය ඉදිරියේදී සියයට 32 දක්වා වර්ධනය කරනවා”ජනපති කියයිMohamed DilsadJanuary 27, 2017January 27, 2017 by Mohamed DilsadJanuary 27, 2017January 27, 2017034 (උදයම්,කොළඹ) – පරිසර අමාත්‍යවරයා ලෙස තම සැලැස්ම දැනට සියයට 27 ක් 28 ක් අතර පවතින මෙරට වන ඝණත්වය ඉදිරි වසර 04 තුළ සියයට 32 දක්වා...