ක්‍රීඩාදකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන 20/20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 3ක ජයක්(වීඩියෝ)Mohamed DilsadJanuary 23, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017January 23, 2017033 (උදයම්,ජොහැන්නස්බර්ග්) – ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන 20/20 තරගයෙන් කඩුළු 3ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මුලින්ම පන්දුවට පහරදුන් දකුණු...
විදෙස්ටොනේඩෝ තත්ත්වයකින් ඇමරිකාවේ18 දෙනෙකු මරුට(වීඩියෝ)Mohamed DilsadJanuary 23, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017January 23, 2017037 (උදයම්,ඇමරිකා ) – ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබේ. මිසිසිපි සහ ජෝර්ජියා ප්‍රාන්තවලට මෙම කුණාටු තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති බව විදෙස්...
ප්‍රමුඛ පුවත 1බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක්Mohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017038 (උදයම්,කොළඹ ) – මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කරයි. ඒ අනුව ඉදිරි සතිය...
විදෙස්දුම්රිය පීලි පැන ඉන්දියාවේ 25 දෙනෙකු මරුටMohamed DilsadJanuary 22, 2017 by Mohamed DilsadJanuary 22, 2017036 (උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විසිනගරම් ප්‍රදේශයේ ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ. ජග්දල්පූර් සිට ඔඩීෂා ප්‍රාන්තයේ අගනුවර වූ බූබනේෂ්වර්...
ප්‍රමුඛ පුවත 1“කෘෂි ,ධීවර ඇතුළු ක්‍ෂේත්‍ර රැසක පර්යේෂණ සඳහා ප්‍රතිපාදන ලබා දීමට සුදානම්”-ජනපති කියයිMohamed DilsadJanuary 22, 2017January 22, 2017 by Mohamed DilsadJanuary 22, 2017January 22, 2017062 (උදයම්,කොළඹ ) – තේ කර්මාන්තය ඇතුළු වැවිලි හා කෘෂි ක්ෂේත‍්‍රයේ මෙන්ම සෞඛ්‍ය සහ ධීවර ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල පර්යේෂණ කටයුතු සඳහා ලබාදෙන ප‍්‍රතිපාදන ඉදිරියේදී තවත් ඉහළ...
විදෙස්ට්රම්ප්ගේ පාලනයට එරෙහිව ලොව පුරා විරෝධතාMohamed DilsadJanuary 22, 2017 by Mohamed DilsadJanuary 22, 2017030 (උදයම්,ඇමරිකා) – ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් පසු ඇමරිකාවේ සහ ලොව රටවල් කිහිපයක ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වේ. ඇමරිකානු නව ජනාධිපතිවරයා පසුගිය...
ප්‍රමුඛ පුවත 1සරසවි ප්‍රවේශ අත්පොත ලබන සතියේ නිකුත් වෙයිMohamed DilsadJanuary 22, 2017January 22, 2017 by Mohamed DilsadJanuary 22, 2017January 22, 2017034 (උදයම්,කොළඹ ) – නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත ලබන 24 වන දින නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව...
ප්‍රමුඛ පුවත 1ඉදිරි සතියේ වැදගත් දේශපාලන තීන්දු රැසක්Mohamed DilsadJanuary 22, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 22, 2017January 23, 2017034 (උදයම්,කොළඹ) – ඉදිරි සතිය මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවට...
Trending NewsPresident to announce important decisions next weekMohamed DilsadJanuary 22, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 22, 2017January 23, 2017072 (UDHAYAM, KALUTARA) – Next week is crucial for Sri Lanka because President Maithripala Sirisena is about to announce several important decisions, Health Minister Dr. Rajitha...
ප්‍රමුඛ පුවත 1තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි මුල සිට බලාත්මකයිMohamed DilsadJanuary 22, 2017 by Mohamed DilsadJanuary 22, 2017038 (උදයම්,කොළඹ) – තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව රජය පවසයි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය...