විදෙස්තමිල්නාඩුවේ ජල්ලිකට්ටු ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට මෝඩිගේ සහයMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017035 (උදයම්,කොළඹ ) – තමිල්නාඩුවේ සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන ගවයන් මෙල්ල කිරීමේ ක්‍රීඩාව හෙවත් ජල්ලිකට්ටු යළි ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙනබව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි....
Trending NewsTrump inauguration: President vows to end ‘American carnage’ – [VIDEO]Mohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017060 (UDHAYAM, WASHINGTON) – President Donald Trump has painted a bleak picture of a broken country after being sworn in as US president. He spoke of...
ප්‍රමුඛ පුවත 1කාලගුණ තත්ත්වයේ වෙනසක්Mohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017036 (උදයම්,කොළඹ) – හෙට(22) සිට ලබන අගහරුවාදා දක්වා වැසි සහිත කාලගුණික තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින අවට පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය...
ප්‍රමුඛ පුවත 1ත්‍රිරෝද රථ රියදුරන්, රියදුරු මහත්වරුන් කිරීමට සැළසුමක්Mohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017038 (උදයම්,කොළඹ ) – මෙරට ත්‍රිරෝද රථ සේවාව මහත්මා සේවාවක් බවට පත් කිරීම සඳහා ලබන 25 වනදා සිට නියාමන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිතය. මාර්ග ආරක්ෂාව...
ප්‍රමුඛ පුවත 1ස්වර්ණාභරණ සඳහා ප්‍රමිති මුද්‍රා තැබීම ලබන වසරේ සිට අනිවාර්යයිMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017084 ස්වර්ණාභරණ සඳහා ප්‍රමිති මුද්‍රා තැබීම ලබන වසරේ සිට අනිවාර්ය කිරීමට කටයුතු යොදන බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එම කටයුතු 2018 වසරේ ජනවාරි...
ප්‍රමුඛ පුවත 1ජනපති මෛත්‍රී නව ඇමරිකානු ජනපතිට සුබපතයිMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017043 (උදයම්,කොළඹ) – ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් එක් කර තිබේ. ට්විටර්...
Trending NewsSri Lanka to strengthen ties with US under TrumpMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017062 (UDHAYAM, COLOMBO) – President Maithripala Sirisena hopes to strengthen ties with the United States (US) under new US President Donald Trump. President Sirisena congratulated Trump...
ප්‍රමුඛ පුවත 1ජනපති තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සංචාරයකMohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017040 (උදයම්,නුවරඑළිය) – මෙරට තේ කර්මාන්තයට වසර එකසිය පනහක් සැපිරිම නිමිත්තෙන් සහ තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයට වසර අනු දෙකක් (92) සැපිරිම නිමිත්තෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා...
ප්‍රමුඛ පුවත 1මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක්Mohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017038 (උදයම්,කොළඹ) – ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක් ආරම්භ කිරීමේ සැළසුම සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. මාධ්‍යවේදීන්...
ප්‍රමුඛ පුවත 1සියලුම ගුවන්තොටුපල වල wi-Fi password පිට වෙයිMohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017038 (උදයම්,කොළඹ ) – අන්තර්ජාලය භාවිතයට බොහෝ දෙනා මේ වන විට හුරුවී සිටිති. මේ නිසාම සෑම තැනකම මෙන්ම ගුවන් තොටුපොළවල් වලට මේ වයර්ලස් අන්තර්ජාල පහසුකම් (Wi-Fi)...