ප්රමුඛ පුවත 1GSP + ලබාගැනීමට උපරිම සහයෝගය දීමට ස්පාඤ්ඤය සුදානම්Mohamed DilsadMarch 2, 2017 by Mohamed DilsadMarch 2, 2017020 (උදයම්,කොළඹ) – ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ස්පාඤ්ඤය පවසයි. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍ය...