විදෙස්ඉන්දියාව සහ පාකිස්තානය අතර යලි සාම සාකච්ඡාMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017030 (උදයම්,පකිස්තානය) – ඉන්දියාව සහ පාකිස්තානය අතර සාමය නැවත ඇති කිරිම සඳහා මාර්තු මාසයේදී යළි සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතය. ඇමරිකානු හඬ ගුවන් විදුලියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්...
ප්රමුඛ පුවත 1සහල් සදහා උපරිම සිල්ලර මිලක්Mohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 2017027 (උදයම්,කොළඹ) – සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගනී. ඒ අනුව සම්බා කිලෝවක උපරිම මිල රුපියල් 80ක් වේ. එසේම නාඩු කිලෝවක...
ක්‍රීඩාක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් වන තීරණ රැසක්Mohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017021 (උදයම්,කොළඹ) – පසුගියදා ඩුබායිහිදීයි රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී කමිටු රැස්වීමේදී ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් වන තීරණ රැසක් ගත බව වාර්තාවේ. එළඹෙන ශූරයන්ගේ කුසලාන...
ප්රමුඛ පුවත 1පිල්ලෙයියාන් යලි රිමාන්ඩ්Mohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 2017033 (උදයම්,මඩකලපුව) – හිටපු නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයියාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ට පෙබරවාරි 20 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපු මහේස්ත්‍රාත් එස්.ගනේෂරාජා මහතා අද (6) නියෝග කළේය....
විදෙස්ජයලලිතාට සහ ශෂිකලාට එරෙහි නඩුවේ තීන්දුව ලබන සතියේMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017030 (උදයම්,ඉන්දියාව) – ජයලලිතා ජයරාම්ගේ සමීපතම මිතුරිය වන ශෂිකලා නටරාජන් ඉදිරි දින කිහිපය තුළ තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම්දීමට නියමිතය. නමුත් සිය වත්කම් සම්බන්ධයෙන් අභාවප්‍රාප්ත හිටපු...
Trending Newsකැබිනට් මණ්ඩල සංශෝධනය කල් යයිMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017029 ( උදයම්,කොළඹ ) – ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට සැලසුම් කර තිබූ කැබිනට් මණ්ඩල සංශෝධනය මාස කිහිපයකින් කල් දැමීමට තීරණය කර තිබේ. රජයේ ආරංචි මාර්ග සඳහන්...
ප්රමුඛ පුවත 1තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම තහවුරු කරමින් තොරතුරු නිලධාරී පත් කෙරේMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017032 (උදයම්,කොළඹ) – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී ලෙස ප්රවෘත්ති අධ්යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා පත් කර තිබේ. ඒ අනුව තොරතුරු අභියාචනා නිලධාරී ලෙස ප්රවෘත්ති අධ්යක්ෂ...
ප්රමුඛ පුවත 1FCID ස්ථානාධිපතිට සහ නීතිපතිට නොතීසිMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017032 (උදයම්,කොළඹ) – පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කරයි. රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට ඇප ලබාදෙන ලෙස...
ප්රමුඛ පුවත 1ඉන්දියාවෙන් රැගෙන ආ කේරල ගංජා තොගයක් සොයා ගනීMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017027 (උදයම්,පුත්තලම) – කේරළ ගංජා කිලෝග්‍රෑම් 147 ක් සමඟ පුද්ගලයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ආණමඩුව – පල්ලම ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී මෙම කේරල ගංජා තොගය සොයාගෙන තිබේ....
Trending NewsThree arrested with Kerala GanjaMohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 2017035 (UDHAYAM, COLOMBO) – Three suspects were arrested with 147kg of Kerala Ganja in Pallama area, Anamaduwa. Police found the illegal drug buried in a land....