ක්රීඩාඩිල්ෂාන් හා තිසර පාකිස්තාන සුපර් ලිග විස්සයි 20ටMohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017027 පාකිස්තාන සුපර් ලිග විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එක් කර ගැනිමට තරග සංවිධායකයන්ගේ...
ප්‍රමුඛ පුවත 1රේගුවේ මේ වසරේ ඉලක්කය මිලියන 975ක්Mohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017030 (උදයම්,කොළඹ ) – 2016 වසර තුළ රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 828 ක ආදායමක් උපයා තිබේ. මත්ද්‍රව්‍ය, විදෙස් මුදල් සහ දුම්වැටි ආදී භාණ්ඩ නීතිවිරෝධී ලෙස...
ප්‍රමුඛ පුවත 1කෝප් වාර්තාව නීතිපතිවරයා වෙතMohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017029 කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට පාර්ලිමේන්තුව එකඟවෙයි. විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් ඊයේ (24) දිනයේ දී කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු...
ප්‍රමුඛ පුවත 1පේරාදෙණිය සරසවි සිසුන් අටදෙනෙකු රිමාන්ඩ්Mohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017028 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පසුගිය 18 වැනිදා අදාළ පහරදීම සිදුකර තිබු අතර...
විදෙස්ප්රංශ ජනාධිපති කොලොම්බියා සංචාරයකMohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 2017026 (උදයම්,ප්‍රංශය) – ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඩ් කොලොම්බියා රාජ්‍යයේ නිල සංචාරයක් අරඹයි. ඒ කොලොම්බියාවේ වසර 50කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරිමටය....
විදෙස්එවරස්ට් මනින්න සුදානම්Mohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 2017031 (උදයම්,ඉන්දියාව ) – ඉන්දියාව නැවත වරක් එවරස්ට් කන්දේ උස ගණනය කිරීමට සූදානම් වේ. ඊට හේතු වී ඇත්තේ 2015 වසරේ නේපාලයට බලපෑ භූ කම්පනයත් සමඟ...
ක්රීඩාකණ්ඩායම් නායකත්වය උපුල් තරංගටMohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 2017033 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් නායකත්වය සඳහා උපුල් තරංග පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා....
ප්‍රමුඛ පුවත 1“අර්ජුන මහේන්ද්‍රන්ට මුදල් අමාත්‍යංශයේ කිසිදු තනතුරක් දී නැහැ”රජය කියයිMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017030 ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තම අමාත්‍යාංශයේ කිසිදු තනතුරක සේවය නොකරන බව මුදල් අමාත්‍යාංශයඅවධාරණය කරයි. වේදනයක් නිකුක් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ...
විදෙස්ඇමරිකාව සහ චීනය රාජතාන්ත්‍රික අර්බුදයකට මැදිවන ලකුණුMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017031 (උදයම්,කොළඹ) – දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දුන් දිවයින් පෙළ සම්බන්ධයෙන් ඇමරිකානු සහ ජාත්‍යන්තර අභිලාෂයන් අනුව කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් රජය...
ප්‍රමුඛ පුවත 1අනුරාධපුරය තුළ අලි 65 දෙනෙකු මියගොස්Mohamed DilsadJanuary 24, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 25, 2017029 පසුගිය වසර තුළ පමණක් අනුරාධපුර වනජීවී කලාපය තුළ අලි 65 දෙනෙකු මියගොස් ඇතිබවට වාර්තා වේ. ඒ අනුව අනුරාධපුර වනජීවී කලාපයට අයත්වන අනුරාධපුර අලි 43ක් පුත්තලම...