ව්‍යාපාරික“සතොස ගබඩාවලින් හිඟයකින් තොරව සහල්”ඇමති රිෂාඩ් කියයිMohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017024 (උදයම්,වවුනියාව) – සතොස ගබඩාවලින් හිඟයකින් තොරව සහල් ලබාගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. පාරිභෝගික ජනතාව පීඩාවට පත් කිරීමට රජය කිසිසේත්...
Trending Newsසයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීම නවතීMohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017019 (උදයම්,කොළඹ) – මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම මාස 6ක කාලසීමාවක් සඳහා අත්හිටුවන ලෙස එහි පරිපාලනයට යෝජනා කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය...
විදෙස්ශෂිකලා නටරාජන්ට වසර 4 ක සිර දඩුවම්Mohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017021 (උදයම්,ඉන්දියා) – තමිල්නාඩු මහ ඇමති ධුර අපේක්ෂිකා ශෂිකලා නටරාජන්ට වසර 4ක සිර දඩුවම් නියම වෙයි. දුෂණ චෝදනා සම්බන්ධයෙන් වූ නඩුව අද පෙරවරුවේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමෙන්...
ක්‍රීඩාශ්‍රී ලංකා A කණ්ඩායම නම් කරයිMohamed DilsadFebruary 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017021 (උදයම්,කොළඹ) – සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (13) නම් කර තිබේ. එහිදී කණඩායමේ...
ප්රමුඛ පුවත 1අල්ලස් ගත් පොලිස් ලොක්කා දැලේMohamed DilsadFebruary 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017020 (උදයම්,ඇඹිලිපිටිය) – අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරියෙකු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනේ. මුදල් ආරවුලක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිස්...
විදෙස්ශෂිකලාට එරෙහි දුෂණ නඩුවේ තීන්දුව අදMohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017019 (උදයම්,ඉන්දියාව) – තමිල්නාඩු මහා ඇමති ධුරය අපේක්ෂාවෙන් සිටින ශෂිකලා නටරාජන්ට එරෙහි දූෂණ නඩුවේ තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සදහන්...
ප්රමුඛ පුවත 12017 උසස් පෙළ අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්Mohamed DilsadFebruary 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017029 2017 අ.පො.ස. (උ/පෙළ) විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය හෙටින් (15) දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි. ඒ අනුව පාසල්...
විදෙස්වැලන්ටයින් සැමරුම් වලට අධිකරණ තහනමක්Mohamed DilsadFebruary 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017028 (උදයම්,පාකිස්ථානය) – ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිත ආදරවන්තයන්ගේ දින සැමරුම් තහනම් කරමින් පාකිස්තාන මහාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කර තිබේ. මෙට හේතුව වී ඇත්තේ වැලන්ටයින් සැමරුම් ඉස්ලාමීය...
Trending Newsඅක්ෂි කාච මිල අඩු කරන ගැසට් නිවේදනය නිකුත් කරන්නැයි නියෝගMohamed DilsadFebruary 13, 2017February 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017February 13, 2017020 (උදයම්,කොළඹ) – අක්ෂි කාචවල මිල අඩුකිරීමේ ගැසට් නිවේදනය නිකුත්කරන ලෙස නියෝග කරයි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයාට මෙම...
ප්රමුඛ පුවත 12016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15න් අවසන්Mohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017023 (උදයම්,කොළඹ) – 2016 වසරේ නිකුත් කෙරුණු පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හයවන ශ්‍රේණියට සිසුන් යොමු කිරීමේ අභියාචනා භාරගැනීම 15 වනදායින් අවසන්වේ. ඒ අනුව ශිෂ්‍යත්ව ප්‍රතිඵල...