විදෙස්ලූනා නව වසර සැමරීමට චීනය සුදානම්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017014 (උදයම්, චීනය) – ලොව විශාලතම සංස්කෘතික සැණකෙළිය ලෙස සැලකෙන චීන ලූනා නව වසර මෙම සති අන්තයේ උදා වීමට නියමිතයි. මෙවර චීන ලූනා නව වසර සැලකෙන්නේ...
විදෙස්ඉතාලියේ භුකම්පනයෙන් පසු දිවිබේරා ගත් බලුපැටවුන් (වීඩියෝ)Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017018 (උදයම්,කොළඹ) – පසුගියදා මධ්‍යම ඉතාලියේ ඇතිවූ භුකම්පන තත්වයත් සමග හිම තුල සිරවී සිටි බලු පැටවුන් තිදෙනෙකු බේරා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් වෙයි. මධ්‍යම...
විදෙස්අන්තර් පැසිෆික් ආර්ථික හවුලෙන් ඇමරිකාව ඉවත් වෙයිMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017015 ජනාධිපතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින් අන්තර් පැසිෆික් ආර්ථික සහයෝගීතා ගිවිසුමෙන් ඉවත් වීමේ විධායක නියෝගයක් නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කර තිබේ. පැසිෆික් සාගරයට...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී විමල්ගේ නඩුව අතරතුර කෑගැසූ අයෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017016 හිටපු අමාත්‍ය විමල් වීරවංශ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේ උසාවිය තුල සිටි පුද්ගලයෙකු හිටපු නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ...
ප්රමුඛ පුවත 1විමල් වීරවංශ මහතා යළි රිමාන්ඩ්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017015 (උදයම් , කොළඹ) – ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 7 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර...
ක්‍රීඩාක්‍රිකට් නායකයා අද යළි දිවයිනටMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017016 (උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම සහ පිය පදවිය ලැබීමට...
ප්රමුඛ පුවත 1බස් රථවල සිගමන් යදින්නන්ට වැඩි දඩ මුදලක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017016 (උදයම් , කොළඹ) – බස් රථවල සිඟමන් යැදීම සහ වෙළඳාම් සිදුකිරීම සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 5000 දක්වා වැඩි කරන ලෙස ලංකා පෞද්ගලික බස්...
විදෙස්ඔබාමාගෙන් පලස්තීන අධිකාරිය වෙත මුල්‍ය ප්‍රධානයක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017021 (උදයම්,කොළඹ ) – ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයෙන් නික්මීමට පෙර අවසන් පැය කිහිපය තුළ පලස්තීන අධිකාරිය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 221ක් මුදා හැර...
ප්රමුඛ පුවත 1වාලම්පුරි ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017022 (උදයම්,මඩකළපුව) – රුපියල් කෝටි 10ක මුදලකට වාලම්පුරියක් විකිණීමට උත්සාහ කළ පුද්ගලයෝ හත් දෙනෙක් මඩකළපුව කල්කුඩා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනෙති. පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට...
Trending NewsUSS Hopper visit signals growing bilateral cooperationMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017017 (UDHAYAM, COLOMBO) – The USS Hopper (DDG 70) concluded its five-day port call to Colombo on Monday (23) as part of a visit to strengthen...