ප්‍රමුඛ පුවත 1මුස්ලිම් කොංග්‍රසයේ පුටු මාරු වෙයිMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017033 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂයේ නායකයා ලෙස 17 වන වරටත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පත් කෙරේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 27 වන...
Trending NewsMANSOOR APPOINTS THE PARTY GENERAL SECRETARY OF THE MUSLIM CONGRESSMohamed DilsadFebruary 13, 2017February 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017February 13, 2017033 (UDHAYAM,COLOMBO) – Sri Lanka’s main Muslim party, Sri Lanka Muslim Congress (SLMC) has appointed Mohamed Mansoor Cader as the General Secretary of the party. The...
ප්‍රමුඛ පුවත 1සේවය හැර ගිය සෙබළුන් 550කට වැඩි ගණනක් දිනකදී අත්අඩංගුවටMohamed DilsadFebruary 12, 2017 by Mohamed DilsadFebruary 12, 2017027 (උදයම්,කොළඹ) – යුද හමුදා පොලිස් සේවා බලකාය සහ පොලීසිය එක්ව පසුගිය 9 වනදායි ආරම්භ කෙරුණු සේවය හැර ගිය හමුදා සෙබළුන් සෙවීමේ මෙහෙයුමේදී හමුදා සාමාජිකයින් 563...
ප්‍රමුඛ පුවත 1කරුණා අම්මාන්ගෙන් නව පක්ෂයක්Mohamed DilsadFebruary 12, 2017February 12, 2017 by Mohamed DilsadFebruary 12, 2017February 12, 2017029 (උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය සභාපති සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවයි. නව දේශපාලන...
ප්‍රමුඛ පුවත 1අගමැති හෙට ඔස්ට්‍රේලියානු නිල සංචාරය අරඹයිMohamed DilsadFebruary 12, 2017 by Mohamed DilsadFebruary 12, 2017024 (උදයම්,කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය හෙට(13) දිනයේ සිදුකරන බව...
ප්‍රමුඛ පුවත 1විදුලි සෝපානයෙන් ගිහින් සීගිරිය බලමුMohamed DilsadFebruary 12, 2017February 12, 2017 by Mohamed DilsadFebruary 12, 2017February 12, 2017036 (උදයම්,දඹුල්ල) – සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා විදුලි සෝපාන සහ විදුලි මෝටර් රථ යෙදවීමට අවධානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි....
විදෙස්පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම්Mohamed DilsadFebruary 12, 2017February 12, 2017 by Mohamed DilsadFebruary 12, 2017February 12, 2017033 (උදයම්,පිලිපීනය) – පිලිපීනයේ හටගත් භූ කම්පනයකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ. එහිදී තවත් පුද්ගලයින් 120 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය....
විදෙස්උතුරු කොරියාව ට්‍රම්ප්ට අභියෝග කරයිMohamed DilsadFebruary 12, 2017 by Mohamed DilsadFebruary 12, 2017025 (උදයම්,උතුරු කොරියාව) – උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි. උතුරු කොරියාව මෙම මිසයිලය අත්හදා බලු බව දකුණු කොරියාව ප්‍රකාශ කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා...
කලාJOHN WICK 2 ප්‍රදර්ශනය ඇරඹේMohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017034 සුප්‍රකට ජෝන් වික් චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය මේ වන විට ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කෙරේ. මෙය 2014 දී තිරගත වුණු ජෝන් වික් පළමු චිත්‍රපටයෙහි දෙවන කොටසයි. කුලී මිනීමරන්නෙක්...
ව්යාපාරිකරන් මිල ඉහළටMohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017026 ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1244 ශත 70ක් ලෙසයි. එය රන් මිලෙහි සියයට 6කින් වර්ධනයකි. පසුගිය මාස එකහමාරක කාලයේදී දිගින්...