Trending NewsPremier explores possibility of promoting green economyMohamed DilsadJanuary 20, 2017 by Mohamed DilsadJanuary 20, 2017016 (UDHAYAM, DAVOS) – Obtaining expertise for the preparation of a Green Economy and a Green Fiscal Environment in Sri Lanka figured at the discussions Prime...
ප්රමුඛ පුවත 1තජුඩීන් පසුපසින් පැමිණි පුද්ගලයා හදුනා ගැනීමට සුදානම්Mohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017015 රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහුගේ වාහනය පසුපසින් පැමිණි වාහනයේ සිටි පුද්ගලයා කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට අවට ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා දර්ශන...
ක්රීඩාඕස්ට්රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අද සිවු වෙනි දිනටත්Mohamed DilsadJanuary 19, 2017January 20, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 20, 2017015 සිව්වැනි දිනයටත් අද ඕස්ටේ්රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තරග පැවැත්වේ. දෙවැනි වටයේ පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කළ ඇන්ඩි මරේ සහ කෙයි නිෂිකෝරි තරගාවලියේ 3 වැනි වටය...
ව්යාපාරිකඉදිරියේදී ප්‍රීමා පිටි ප්‍රවාහනය දුම්රියෙන්Mohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017014 ත්‍රිකුණාමල වරායේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රීමා පිටි ප්‍රවාහනය සිදු කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව භාරයට පත් වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි....
ප්රමුඛ පුවත 1ඕමන්තේ කදවුර ඉවත් කර නෑ හමුදා ප්‍රකාශක කියයිMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017022 ඕමන්තේ කඳවුර ඉවත් කිරීමක් සිදු කොට නොමැති බවත් කඳවුරු පවතිද්දි අක්කර 18ක ඉඩම් ප්‍රමාණයක් වව්නියාව දිසාපතිවරයා වෙත පරාදී ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්...
ප්රමුඛ පුවත 1දුම්රියකට ගල් ප්‍රහාරයක් රියදුරු රෝහලේMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017017 මල්ලාකම් උප දුම්රියපොළ ආසන්නයේදී දුම්රියකට එල්ල වූ ගල් ප්‍රහාරයකින් දුම්රිය රියදුරෙකු තුවාල ලබයි. කන්කසන්තුරය සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බව අනුරාධපුර...
ප්රමුඛ පුවත 1අදුරු කළ වීදුරු සහිත වාහන අල්ලන්න අද සිට පොලිස් මෙහෙයුම්Mohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017018 අද සිට තිර රෙදි ආවරණ හා දෙපස අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. විශේෂයෙන් මෝටර් රථවල රියදුරු...
ප්රමුඛ පුවත 1ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට නොතීසිMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017018 අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කරයි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ...
ප්රමුඛ පුවත 1ශෂී වෙල්ගම යළි රිමාන්ඩ්Mohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017017 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම සහ තවත් අයෙක් පෙබරවාරි මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. අද (19)කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...
විදෙස්රහස් ලිපිගොණු රැසක් CIA ය අන්තර්ජාලයට මුදාහරීMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017020 පිටු එක් කෝටි තිස් ලක්ෂයකින් යුත් ප්‍රසිද්ධියට පත් කරන ලද රහස් ලිපිගොණු CIA ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය විසින් අන්තර්ජාලයට මුදා හර. හඳුනා නොගත් පියාසර වස්තු...