ප්රමුඛ පුවත 1වල්ලපට්ට්ටා කිලෝ 18ක් සමග අයෙකු නෙලුවේදී අත්අඩංගුවටMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017021 (උදයම්,ගාල්ල ) – නීතිවිරෝධී ලෙස වල්ලාපට්ටා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ගාල්ල – නෙලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. සැකකරු සතුව තිබී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 18 ක් පොලිස්...
විදෙස්ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිවුරුම් දෙයිMohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017018 (උදයම්,ඇමරිකා) – ඇමරිකාවේ ප්‍රථම කලු ජාතික ජනාධිපති බැරක් ඔබාමා සිය ධුරයට සමුදීමත් සමඟ එරට 45 වන ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිවුරුම් දුන්නේය . දිවුරුම්දීමේ...
ප්රමුඛ පුවත 1පවතින නියගයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මිලියන 1.4 ඉක්මවයිMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017021 (උදයම්,කොළඹ ) – ඉදිරි දින කිහිපය තුළදී වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ දිනයේ ද ප්‍රදේශ කිහිපයකට...
ප්රමුඛ පුවත 1මුහුදු ජලය පානීය ජලය බවට පත් කිරීමේ තාක්ෂණික වැඩසටහනක්Mohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017019 (උදයම්,කොළඹ) – “තිරසර යුගයක තෙවසර ඇරඹුම” රජයේ සංවර්ධන වැඩපිළිවෙල හා “නිල් ආර්ථික” වැඩපිළිවෙළ යටතේ සමස්ත ධීවර ජනතාවගේ පිරිසුදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මුහුදු ජලය...
Trending Newsමෙරට මානව හිමිකම් සම්බන්ධව ඇතිවෙමින් පවතින ධනාත්මක ප්‍රගතිය පිළිබඳව ජගත් මානව හිමිකම් මහකොමසාරිස්ගේ සතුටMohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017020 (උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ඇතිවෙමින් පවතින ධනාත්මක ප්‍රගතිය පිළිබඳව සතුට පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල්...
ප්රමුඛ පුවත 1ජනපතිගෙන් පෞද්ගලික ආයතන වලට ඉල්ලීමක්Mohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017018 (උදයම්,කොළඹ )පෞද්ගලික ව්‍යාපාර සහ ආයතනවල ප්‍රචාරණ හා අලංකරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන විදුලි පහන් නිවා දමමින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට එක්වන ලෙස ජනාධිපති...
විදෙස්ටෙහෙරාන් අගනුවර පැරණිතගම මහල් ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු මරුටMohamed DilsadJanuary 20, 2017 by Mohamed DilsadJanuary 20, 2017019 (උදයම්,ඉරානය) – ඉරානයේ – ටෙහෙරාන් අගනුවර පැරණිතගම මහල් ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. වන මහල් 15කින් සමන්විත ප්ලාස්කෝ ගොඩනැගිල්ල එහි...
ක්‍රීඩා2019 ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වයත් මැතිවුස්ටMohamed DilsadJanuary 20, 2017 by Mohamed DilsadJanuary 20, 2017027 2019 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කිරීමට අදහස් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ මාෆියාවක් රජය කියයිMohamed DilsadJanuary 20, 2017 by Mohamed DilsadJanuary 20, 2017020 (උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ මාෆියාවක් සිදු වෙමින් පවතින බව තමන් පිළිගන්නා බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. එකී...
ප්රමුඛ පුවත 1සරත් කුමාර ගුණරත්න ඇප මත නිදහස්Mohamed DilsadJanuary 20, 2017January 20, 2017 by Mohamed DilsadJanuary 20, 2017January 20, 2017019 (උදයම් , කොළඹ) – පසුගිය රජය සමයේ මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියක මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර...