ප්රමුඛ පුවත 169 වන නිදහස් දින සැමරුමට සියල්ල සුදානම්Mohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017016 (උදයම්,කොළඹ) – මෙවර 69 වන ජාතික දින සැමරුමේ තේමාව ජාතික නිදහස ලෙස නම් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසයි. අද රජයේ...
විදෙස්මත්ද්රව්ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නෑ.පිලිපීන ජනාධිපති කියයිMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017024 (උදයම්,පිලිපීනය) – කිසිදු අවස්ථාවක මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඉඩ ලබා නොදෙන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටාට්‍රේ අවධාරණය කරයි. මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ආරක්ෂක අංශවලින් සිදුකරන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද...
Trending News“ජනතාවට හොඳ ආදායමක් දීම සහ තරුණයන්ට හොඳ අනාගතයක් දීම මගේ අරමුණයි”අගමැතිMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017021 (උදයම්,කොළඹ) – ජාතික ආණ්ඩුව භාර ගත් පසු අපට යුතුකම් දෙකක් තිබෙන බවත් ජනතාවට හොඳ ආදායමක් දීම සහ තරුණයන්ට හොඳ අනාගතයක් දීම එම මූලික යුතුකම් දෙක...
ප්රමුඛ පුවත 1බරපතළ වංචා පිලිබඳ වාර්තා 3ක් ජනපතිටMohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 2017018 (උදයම්,කොළඹ) – බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් විමර්ශන අවසන් කරන ලද වාර්තා 03ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙයි. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ...
විදෙස්චීනයේ සත්වෝද්‍යානයක් තුලදී කොටියෙකු වෙඩිකයිMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017018 (උදයම්,චීනය) – නැගෙනහිර චීනයේ සත්වෝද්‍යානයක් තුලදී මිනිසෙකු සපාකෑ කොටියෙකු වෙඩි තබා ඝාතනය කරයි. සත්වෝද්‍යානයේ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. ඊයේ පස්වරුවේ...
ප්රමුඛ පුවත 1දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් පිරිසකට කොළඹට කැඳවීමක්Mohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 2017022 (උදයම්,කොළඹ) – නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රාදේශිය ලේකම්වරියට බැණ වැදිමේ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරිම හා සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම...
ප්රමුඛ පුවත 1මසුන් මරන්න සී ෆෝ අලෙවි කළොත් බලාගෙනයිMohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 2017022 (උදයම්,කොළඹ) – පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් මසුන් මැරීම සිදුකරන ධීවරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා පමණක් නොව ඔවුන්ට ඒවා අලෙවි කරන පුද්ගලයින්ද ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව ධීවර...
ප්රමුඛ පුවත 1කෝටි 11 ක විදේශ මුදල් තොගයක් සමග අයෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 2017016 (උදයම්,කොළඹ) – රුපියල් කෝටි 11 ක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනේ. ඊයේ පස්වරු 6.45ට පමණ මෙම පුද්ගලයා...
විදෙස්කැනඩාවේ දේවස්ථානයක් තුළ වෙඩි තැබීමක්Mohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017022 (උදයම්,කැනඩාව) – කැනඩාවේ මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෝ පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. ඊයේ (29) රාත්‍රියේ කිව්බෙක් නගරයේ මුස්ලිම් දේවස්ථානයක් තුළ මෙම වෙඩිතැබීම සිදුව ඇත....
ප්රමුඛ පුවත 1මුහුදේ දිය නෑමට ගිය තරුණයින් අතුරුදන්Mohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017025 (උදයම්,ත්‍රිකුණාමලය) – උප්පුවේලි ඇලස්වත්ත මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිළී අතුරුදන්ව තිබේ. සිය යහළුවන් සමඟ දියනාමින් සිටියදී අදාළ තරුණයින් දෙදෙනො දියේ ගිළී අතුරුදන්ව...