Tag : Urumaya

ප්‍රමුඛ පුවත 1

විදෙස් මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad
(උදයම්,ඉන්දියාව)  –  ඇමරිකානු ඩොලර් 31000 ක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනෙති. ඉන්දියාවේ මුම්බායි ගුවන් ගුවන්තොටුපලේදී ඊයේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ....
විදෙස්

ට්‍රම්ප් දැඩි තීරණයක

Mohamed Dilsad
(උදයම්,ඇමරිකා) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතකින් පැමිණෙන සංක්‍රමණිකයන් රඳවාගෙන පිටුවහල් කිරීම සඳහා ගත් තීරණය වෙනස් නොකරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ....
ප්‍රමුඛ පුවත 1

ඉනාමලුවේදී බස් රථ අනතුරකින් 10 කු රෝහලේ

Mohamed Dilsad
(උදයම්,කොළඹ) – දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෝ 15 දෙනෙක් තුවාල ලබති. පොළොන්නරුවේ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ බස්...
ප්‍රමුඛ පුවත 1

අනතුරු වලින් 3කු මරුට 18 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad
(උදයම්,අම්පාර) – අම්පාර – කල්මුණේ – සයින්දුමරුදු ප්‍රදේශයේදී වෑන් රථයක් සහ බස් රථයක් ගැටී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් 10 දෙනෙක් තුවාල ලබති...
ක්‍රීඩා

රොජර් ෆෙඩරර් ටෙනිස් ශූරතාව දිනයි

Mohamed Dilsad
(උදයම් ,ඔස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු විවෘත පිරිමි ටෙනිස් ශූරතාව ජයග්‍රහණය කිරීමට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමත් වෙයි. මෙය රොජර් ෆෙඩරර් ජයග්‍රහණය කළ 18 වන ප්‍රධාන ටෙනිස් ශූරතාවයි. අද අවසන්...
විදෙස්

ඇමරිකාවේ වෙසෙන ඉන්දුනීසියනුවන්ට අනතුරු ඇගවීමක්

Mohamed Dilsad
(උදයම්,ඉන්දුනීසියාව) – සිරියානු සංක්‍රමණිකයන් ඇතුළු මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 7කින් පැමිණෙන සංක්‍රමණිකයන් නතර කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණයට ඉන්දුනීසියාවේ අප්‍රසාදය පල කර තිබේ....
Trending News

පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ විශාල වර්ධනයක්

Mohamed Dilsad
( උදයම්,කොළඹ)  – වර්තමානය වන විට මෙරට පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ විශාල වර්ධනයක් සිදුව ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. මෙම...
ප්‍රමුඛ පුවත 1

වැසි අඩු වන ලකුණු

Mohamed Dilsad
පවතින වැසි සහිත කාලගුණික තත්වය ඉදිරි දිනවලදී ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් ලබන 31 වනදායින් පසු වැසි තත්වය අඩුවනු ඇති බව එම...
ප්‍රමුඛ පුවත 1

ගජමුතු සහ කොටි දත් සමග 3කු අත්අඩංගුවට

Mohamed Dilsad
(උදයම්,කොළඹ) – රුපියල් ලක්ෂ 20කට ගජමුතු දෙකක් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි තරුණයන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ගල්කිරියාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති...
ප්‍රමුඛ පුවත 1

ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  –  බස් රථ රියදුරු හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවේ රියදුරන්ට මෙරට රැකියා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. රියදුරන් නොමැතිවීම...