Tag : (UTV | කොළඹ) – හැඳල පාලම හරහා ජලනල එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට ඒවා සම්බන්ධ කිරීම හේතුවෙන් හෙට(03) පැය 24 ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.