Tag : (UTV | කොළඹ) – E- Channelling සේවා මගින් වේලාවක් වෙන් කර ගත් සේවාලාභීන්⁣ට පමණක් හෙට (28) සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් නැවත ආරම්භ කරන බව එහි සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.