Tag : VEHICAL PARKING

ප්‍රමුඛ පුවත 1

අංගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක ගින්නක්

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  – ඊයේ රාත්‍රියේ  වැල්ලම්පිටිය , අංගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන...