‘ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා සම්බන්ධව විමර්ශනයට බාහිර පාර්ශව අවශ්‍ය නෑ’අගමැති කියයි
(උදයම්,වීරකැටිය) – මෙරටට එරෙහි ජිනීවා යෝජනා සම්බන්ධව විමර්ශන සඳහා කිසිදු බාහිර පාර්ශවයක් අවශ්‍ය නොවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ...