Tag : Wildlife

ප්‍රමුඛ පුවත 1

වනජීවී නිලධාරීන් අකුරට වැඩ කිරීමේ සුදානමක්

Mohamed Dilsad
(උදයම්,කොළඹ)    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර නිලධාරීන් අද පස්වරුවේ සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක්  ආරම්භ කිරීමට සුදානම්වෙයි. සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්...