ප්රමුඛ පුවත 1දැඩි සුළඟකින් මැදිරිගිරියේ නිවාස වලට හානිMohamed DilsadApril 12, 2017 by Mohamed DilsadApril 12, 2017027 (උදයම්,පොළොන්නරුව) – අධික වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වයක් හේතුවෙන් මැදිරිගිරිය සමඟිපුර නව නගරය සහ සමඟිපුර පහළ කොටස යනආදේශ වල නිවාස 14 කට පමණ හානි සිදුව...
ප්රමුඛ පුවත 1දැඩි සුළඟකින් නුවරඑළියේ නිවාස රැසකට හානිMohamed DilsadMarch 16, 2017 by Mohamed DilsadMarch 16, 2017035 (උදයම්,නුවරඑළිය) – නුවරඑළිය නානුඔය කර්නඩ් වතුයායට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 21 කට හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන් පුද්ගලයින්...
ප්රමුඛ පුවත 1පාසලක් තුළ මත්පැන් පෙරූ පුද්ගලයෙක් අත්අඩංගුවටMohamed DilsadMarch 11, 2017 by Mohamed DilsadMarch 11, 2017028 (උදයම්,පොළොන්නරුව) – හිඟුරක්ගොඩ නගරයේ ප්‍රධාන පාසලක් තුළ නීතිවිරෝධී මත්පැන් පෙරූ පුද්ගලයෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්...
ප්රමුඛ පුවත 1අද පස්වරුවේත් වැසිMohamed DilsadMarch 11, 2017 by Mohamed DilsadMarch 11, 2017030 (උදයම්,කොළඹ) – දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු සහ...
ප්රමුඛ පුවත 1අද පස්වරුවේ වැසි සමඟ තද සුළංMohamed DilsadMarch 4, 2017 by Mohamed DilsadMarch 4, 2017028 (උදයම්,කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වල විශේෂයෙන් පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරුමැද,වයඹ සහ නැගෙනහිර පළාත් වලත් බස්නාහිර...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක්Mohamed DilsadFebruary 28, 2017February 28, 2017 by Mohamed DilsadFebruary 28, 2017February 28, 2017023 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් මාර්තු 02 සිට 04 දින දක්වා) දිවයිනේ පවතින වැසි තත්ත්වය...
ප්රමුඛ පුවත 1ඉදිරි දිනවල වර්ෂාව තවත් වැඩිවන ලකුණුMohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 2017024 (උදයම්,කොළඹ) – ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් මාර්තු 01 සහ 02 දිනවලදී) දිවයිනේ පවතින වැසි තත්වය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ප්රමුඛ පුවත 1හෙට සහ අනිද්දා වැසි තත්ත්වයේ වර්ධනයක්Mohamed DilsadFebruary 18, 2017 by Mohamed DilsadFebruary 18, 2017025 (උදයම්,කොළඹ) – හෙට සහ අනිද්දා දින වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනය් කරයි. දිවයිනේ නැගෙනහිර සහ...
Trending NewsShowery condition is expected to enhance In weekendMohamed DilsadFebruary 18, 2017February 18, 2017 by Mohamed DilsadFebruary 18, 2017February 18, 2017025 (UDHAYAM,COLOMBO) – Showery condition is expected to enhance during 19th-20th of February particularly in the southern half of the island. Showers or thundershowers will occur...