අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ පහරදීම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්(වීඩියෝ)
(UTV| කොළඹ) – අගුනකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසකට පහරදුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සොයාබැලීමට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියගේ උපදෙස් අනුව ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත. අදාල සිද්ධීය පිළිබද...