ප්රමුඛ පුවත 1අයවැයට අදහස් හා යෝජනා භාර ගැනිම අදින් අවසන්..Mohamed DilsadFebruary 11, 2019 by Mohamed DilsadFebruary 11, 2019025 (UTV| කොළඹ) – 2019 අයවැය යෝජනාවලිය වෙනුවෙන් ජනතා අදහස් හා යෝජනා භාර ගැනීම අද (11) දිනයෙන් අවසන් වන බව මුදල් අමාත්‍යාංශය පවසයි. පසුගිය ජනවාරි 24...
ප්රමුඛ පුවත 1ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සඳහා ලබාගත් මහජන අදහස් ඇතුළත් වාර්තාව ජනපතිටMohamed DilsadFebruary 5, 2019February 5, 2019 by Mohamed DilsadFebruary 5, 2019February 5, 2019017 (UTV| කොළඹ) – ජාතික වෙළෙඳ ප්රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීම උදෙසා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කළ මහජන කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් විසින් ලබාදුන් අදහස් සාරාංශ...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අදහස් හා යෝජනා ලබා ගැනීමට කමිටුවක්.Mohamed DilsadJanuary 8, 2019 by Mohamed DilsadJanuary 8, 2019023 (UTV| කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කිරීමට හා නව ප්රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා , අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් ජනාධිපති මෛත්‍රීපාල...
ප්රමුඛ පුවත 1මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව ෆේස්බුක් පිටුවක්.Mohamed DilsadJanuary 2, 2019January 2, 2019 by Mohamed DilsadJanuary 2, 2019January 2, 2019029 (UTV| කොළඹ) – මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට නව ෆේස්බුක් පිටුවක් ඊයේ (01) ප්‍රවාහන සහ සිවිල්ගුවන් සේවා අමාත්‍යාංශයෙන් ආරම්භ කරයි. මෙය අර්ජුන රණතුංග මහතාගේ...
ප්රමුඛ පුවත 12019 අයවැයට යෝජනා භාර ගැනේMohamed DilsadOctober 4, 2018 by Mohamed DilsadOctober 4, 2018020 (UTV| කොළඹ) – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය නොවැම්බර් මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත...