ප්රමුඛ පුවත 1ධීවරයින්ට කාලගුණ අංශයෙන් අනතුරු ඇඟවීමක්Mohamed DilsadNovember 9, 2018November 9, 2018 by Mohamed DilsadNovember 9, 2018November 9, 2018032 (UTV| කොළඹ) – ධීවර කටයුතු සඳහා එම ප්‍රදේශ වෙත යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබා දෙයි. ඒ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය...
ප්රමුඛ පුවත 1දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්Mohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018036 (UTV| කොළඹ) – කළුතර, ගාල්ල, බදුල්ල, සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බැවින් කඳු හා නායයාමේ...
ප්රමුඛ පුවත 1ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්!Mohamed DilsadOctober 6, 2018October 6, 2018 by Mohamed DilsadOctober 6, 2018October 6, 2018040 (UTV| කොළඹ) – පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එහි නායයාම් අධ්‍යයන...
ප්රමුඛ පුවත 12018 ඡන්ද හිමි නාමලේඛනයේ අවසන් වාර්ථාව ලබන 25 වනදාMohamed DilsadSeptember 29, 2018September 29, 2018 by Mohamed DilsadSeptember 29, 2018September 29, 2018033 (UTV| කොළඹ) – 2018 ඡන්ද හිමි නාමලේඛනය සඳහා ඉදිරිපත් වූ අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මෙම දිනවල සිදු කෙරේ. මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ එම...
ප්රමුඛ පුවත 1දුම්රිය අනතුරු ඉහළ යයිMohamed DilsadSeptember 28, 2018September 28, 2018 by Mohamed DilsadSeptember 28, 2018September 28, 2018035 (UTV| කොළඹ) – දුම්රිය අනතුරු වාර්තා වීම ඉහළ යමින් පවතින බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. 2018 වසරේ මේ දක්වා කාලය තුළ දුම්රියවල ගැටීමෙන්...
ප්රමුඛ පුවත 1සංශෝධිත බස් ගාස්තුව අද සිටMohamed DilsadSeptember 21, 2018September 21, 2018 by Mohamed DilsadSeptember 21, 2018September 21, 2018033 (UTV| කොළඹ) – සංශෝධිත බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි. පසුගියදා ස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශඒ බලධාරීන් අතර පැවති...
ප්රමුඛ පුවත 1පොලිස්පති සම්බන්ධයෙන් පැතිරෙන කතාව අසත්‍යයි – ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් කියයිMohamed DilsadSeptember 20, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 20, 2018September 20, 2018038 (UTV| කොළඹ) – ඉදිරි සති දෙක ඇතුළත ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බවට...
ප්රමුඛ පුවත 1යාපනයේ මුල්‍ය ආයතනයක් කොල්ලකයිMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018036 (UTV|යාපනය) – යාපනය මහනුවර, A -9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට ලක් වෙයි. අද උදෑසන 8.15 ට පමණ මෙම මංකොල්ලය සිදුව...
ප්රමුඛ පුවත 1නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ 21 ක් අත්අඩංගුවටMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018032 (UTV|ත්‍රිකුණාමලය) – නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. ලංකාපටුන ප්‍රදේශයේ සහ කෝනේෂ්වරන් කෝවිලට ඔබ්බෙන් වූ...
ප්රමුඛ පුවත 1බස් ගාස්තු අද රාත්‍රියේ සිට ඉහළටMohamed DilsadSeptember 19, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 20, 2018032 (UTV| කොළඹ) – අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සීයයට 4% කින් ඉහළ දැමීමට රජය තීරණ කරයි. එහෙත් අවම ගාස්තුවේ වෙනසක්...