ප්රමුඛ පුවත 1පස්වන ණය වාරිකය නිදහස් කරන්න IMF අනුමැතියMohamed DilsadMay 14, 2019May 14, 2019 by Mohamed DilsadMay 14, 2019May 14, 2019021 (UTV| කොළඹ) – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය...
ප්රමුඛ පුවත 1අංගම්පොර නීත්‍යානුකූල සටන් කලාවක් වෙයිMohamed DilsadMarch 7, 2019March 7, 2019 by Mohamed DilsadMarch 7, 2019March 7, 2019020 (UTV| කොළඹ) – අංගම්පොර නීත්‍යානුකූල සටන් කලාවක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්...
ප්රමුඛ පුවත 1රථ වාහන වැරදි 10 ක් පිළිබඳ දඩ ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..Mohamed DilsadFebruary 13, 2019 by Mohamed DilsadFebruary 13, 2019023 (UTV| කොළඹ) – මෝටර් රථ වාහන පනත යටතේ සිදුකරනු ලබන බරපතල වැරදි කිහිපයක් සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරිම සඳහා යෝජනාවට කැබිනට් අමාත්‍ය...
ප්රමුඛ පුවත 1දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය…Mohamed DilsadFebruary 6, 2019 by Mohamed DilsadFebruary 6, 2019032 (UTV| කොළඹ) – 2019 වසරේ සිට 2023 දක්වා කාලය තුළ අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත....
ප්රමුඛ පුවත 1ගැබ්ගෙල පිළිකා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවේ…Mohamed DilsadFebruary 5, 2019 by Mohamed DilsadFebruary 5, 2019020 (UTV| කොළඹ) – ගැබ්ගෙල පිළිකා වලින් ආරක්ෂා වීම කාන්තාවන්ට ලබාදෙන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී ඇත. ගැබ් ගෙල පිළිකා රෝගීන් සඳහා...
ප්රමුඛ පුවත 1පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය…Mohamed DilsadJanuary 30, 2019 by Mohamed DilsadJanuary 30, 2019019 (UTV| කොළඹ) – අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපල යොදාගැනීමටත් එහි සංවර්ධන කටයුතු සිදු කිරීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත්...
ප්රමුඛ පුවත 1ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනයට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිවෙයි…Mohamed DilsadJanuary 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019022 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාල යෝජනාවලට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවූ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය. ඒ අනුව ගැසට්...
ප්රමුඛ පුවත 1මේ වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය…Mohamed DilsadJanuary 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019022 (UTV| කොළඹ) – 2019 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට අද (07) දිනයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. ඒ අනුව එය සතියක කාලයක් ඇතුළතදී ගැසට් කිරීමට නියමිත අතර,...
ප්රමුඛ පුවත 1බිලියන 1735 ක අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතියMohamed DilsadNovember 28, 2018November 28, 2018 by Mohamed DilsadNovember 28, 2018November 28, 2018022 (UTV| කොළඹ) – ලබන වසරේ මුල් මාස 4 සදහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1735 ක මුදලක් වෙන් කිරීම සදහා වන අතුරු සම්මත ගිණුමට අමාත්‍ය...
ප්රමුඛ පුවත 1අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතියMohamed DilsadNovember 27, 2018November 27, 2018 by Mohamed DilsadNovember 27, 2018November 27, 2018021 (UTV| කොළඹ) – 2019 වසරේ පළමු කාර්තුව සඳහා වන අතුරු සම්මත ගිණුම අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (27) පැවැති කැබිනට් රැස්වීමට...