ප්රමුඛ පුවත 1වාස් ඇතුළු පිරිසගේ මරණීය දණ්ඩනයට එරෙහි අභියාචනයට දින නියම කරයි..Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019024 (UTV| කොළඹ) – මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු...
ප්රමුඛ පුවත 1ඇලොසියස්-පලිසේන ඇතුළු සිව්දෙනකුට නොතීසී.Mohamed DilsadJanuary 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019024 (UTV| කොළඹ) – පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන ඇලොසියස්, හිටපු විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සිව් දෙනකුට අද (25) නොතීසී නිකුත් කර තිබේ. ඒ...
ප්රමුඛ පුවත 1නේවි සම්පත් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 06 වනදා දක්වා යළි රිමාන්ඩ්…Mohamed DilsadJanuary 23, 2019 by Mohamed DilsadJanuary 23, 2019023 (UTV| කොළඹ) – නේවි සම්පත් හෙවත් ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු ලබන 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත. ඒ , කොළඹ කොටුව...
ප්රමුඛ පුවත 1චානුක රත්වත්තේ ඇතුළු පිරිසට ඇපMohamed DilsadDecember 11, 2018 by Mohamed DilsadDecember 11, 2018024 (UTV| කොළඹ) – මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව එන්ට්‍රස්ට් නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑමේ සිද්ධය සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් වූ චානුක රත්වත්තේ ඇතුළු සැකකරුවන් 06 දෙනෙකුට...
ප්රමුඛ පුවත 1ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේMohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018022 (UTV| කොළඹ) – වික්ටෝරියා, කොත්මලේ, ලක්ෂපාන, රාජංගනය අංගමුව තබ්බෝව, කුකුළේ ගඟ ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු මේ වනවිටත් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි....
ප්රමුඛ පුවත 1අලි රොෂාන් ඇතුළු 7 කට සිතාසිMohamed DilsadOctober 16, 2018October 16, 2018 by Mohamed DilsadOctober 16, 2018October 16, 2018020 (UTV| කොළඹ) – ප්‍රසිද්ධ අලි ජාවාරම් කරුවෙකු වන අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට ලබන 26 වැනි දින විශේෂ මහාධිකරණය හමුවේ පෙනී...
ප්රමුඛ පුවත 1වීසා බලපත්‍රයක් නොමැතිව සිටි ඉන්දීය ජාතික කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018024 (UTV| කොළඹ) – වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතික කාන්තාවක් සහ ඇගේ දරුවන් දෙදෙනා ඊයේ (10) හොරණ – වගවත්ත ප්‍රදේශයේදී හොරණ පොලීසිය...
ව්යාපාරිකකෘෂිකර්ම උපදේශකවරු ඇතුළු 346ක් කෘෂිකර්ම සේවයට එක්වෙතිMohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018019 UTV | COLOMBO – කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ සේවය සඳහා කෘෂිකර්ම උපදේශක, පර්යේෂණ සහකාර, ඉන්ජිනේරු සහකාර තනතුරු සඳහා (26) දින 346 දෙනෙක් සේවයට එක්වූහ. ඔවුන් බඳවා ගැනීම...