ප්රමුඛ පුවත 1වයඹට සහ ගම්පහට පැනවූ ඇඳිරි නීතිය ඉවතටMohamed DilsadMay 16, 2019May 16, 2019 by Mohamed DilsadMay 16, 2019May 16, 2019025 (UTV| කොළඹ) – වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට ඊයේ (15) පස්වරු 07 සිට පැනවු පොලිස් ඇඳිරි නීතිය අද (16) අලුයම 4ට ඉවත් කෙරුණි. ගම්පහ...
ප්රමුඛ පුවත 1පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේMohamed DilsadMay 15, 2019May 15, 2019 by Mohamed DilsadMay 15, 2019May 15, 2019020 (UTV| කොළඹ) – ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් පදනම් කරගනිමින් වයඹ පළාතට ඊයේ පස්වරු 6 සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(15) උදෑසන 6 ට...
ප්රමුඛ පුවත 1වයඹට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය.සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතටMohamed DilsadMay 14, 2019May 14, 2019 by Mohamed DilsadMay 14, 2019May 14, 2019022 (UTV| කොළඹ) – දිවයිනේ සියළුම ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද(14) අළුයම 4.00 ට ඉවත් කෙරුණි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය සඳහන් කලේ ගම්පහ පොලිස්...
ප්රමුඛ පුවත 1මීගමුවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේMohamed DilsadMay 6, 2019May 6, 2019 by Mohamed DilsadMay 6, 2019May 6, 2019023 (UTV| කොළඹ) – මීගමුව පොලිස් කොට්ඨාසයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 7 ට ඉවත් කල බව පොලිස්ය් පවසයි. ඊයේ රාත්‍රී 8.15 සිට එම කොට්ඨාසයට වහා...
ප්රමුඛ පුවත 1අදත් රාත්‍රී 10 සිට ඇඳිරි නීතියMohamed DilsadApril 27, 2019April 27, 2019 by Mohamed DilsadApril 27, 2019April 27, 2019018 (UTV| කොළඹ) – අදත් රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන්...
ප්රමුඛ පුවත 1කල්මුනේ ,චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතියMohamed DilsadApril 26, 2019April 26, 2019 by Mohamed DilsadApril 26, 2019April 26, 2019016 (UTV| කොළඹ) – කල්මුනේ ,චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ කල්මුනේ, සයින්දමර්දු...
ප්රමුඛ පුවත 1පොලිස් ඇඳිරි නීතිය ඉවතට.සෝදිසි මෙහෙයුම් අඛණ්ඩවMohamed DilsadApril 26, 2019April 26, 2019 by Mohamed DilsadApril 26, 2019April 26, 2019022 (UTV| කොළඹ) – ඊයේ රාත්‍රි 10.00ට පැණ වු පොලිස් අඳිරි නිතිය අද පෙරවරු 4.00න් අවසන් වි තිබේ. කෙසේ වෙතත් ලැබෙන තොරතුරු අනුව අඛණ්ඩව පරීක්ෂා කිරීමේ...