Tag : ඉන්දියාව

දේශීය

ගංගාවල් හරහා පැමිණෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් බෙංගාල බොක්කෙහි මළ මුහුදක් නිර්මාණය වේ

Mohamed Dilsad
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව අවට බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මළ මුහුදක් නිර්මාණය වීමෙන් සාර්ක් කලාපයේ පිහිටි රටවල් හයකට බලපෑම් එල්ල වී ඇති බව...
ප්‍රමුඛ පුවත 1

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග සහයෝගීතා ගිවිසුමක්

Mohamed Dilsad
(UTV| කොළඹ)   – දකුණු කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීයාව අතර සහයෝගීතා ගිවිසුම ඊයේ (28) කොළඹ දී අත්සන් කරනු...
විදෙස්

උපකාරක පන්තියක ඇතිවූ ගින්නකින් ඉන්දියාවේ සිසුන් දහනව දෙනෙකු මරුට

Mohamed Dilsad
(UTV|ඉන්දියාව)  – ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක හටගත් ගින්නකින් සිසුන් ඇතුළු 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙහිදී වයස අවුරුදු 14ත්, 17ත් අතර...
විදෙස්

යළි ජය ගත් ඉන්දීය අගමැතිගෙන් ට්විටර් පණිවිඩයක්

Mohamed Dilsad
(UTV| කොළඹ) – ඉන්දියාව යළි විජයග්‍රහණය කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සියල්ලන්ගේ විශ්වාසය මෙන්ම සියල්ලන්ගේ සංවර්ධනය තුළින් විශිෂ්ට ඉන්දියාවක් ගොඩනැගෙනු ඇති බව පවසයි. ඔහු ඒ බව...
ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ අත්වැල් බැඳ ගනී

Mohamed Dilsad
(UTV| කොළඹ) –  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, නව සහයෝගීතා වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමට එකඟත්වය පළ කරයි. ඒ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීම සඳහාය....
විදෙස්

පකිස්ථාන – ඉන්දීය ගැටුම ඇවිලෙයිද?

Mohamed Dilsad
(UTV|ඉන්දියාව) – පකිස්ථානයෙන් එල්ල විය හැකි ඕනෑම ප්‍රහාරයකට තමන් සූදානම් බව ඉන්දීය ත්‍රිවිධ හමුදාව පවසයි. විදෙස් වාර්තා සඳහන් කලේ ඉන්දීය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මේ බව සඳහන්...
විදෙස්

ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානා පකිස්ථාන ත්‍රස්ත කඳවුරකට ප්‍රහාරයක්

Mohamed Dilsad
(UTV| කොළඹ) – පකිස්ථානයේ, ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට අද අලුයම ප්‍රහාර ඒල්ල කර තිබේ. ඉන් එම ත්‍රස්ත කඳවුර විනාශ වූ බව ඉන්දියාව පවසයි. අද...
ක්‍රීඩා

2019 ලෝක කුසලාන තරගාවලිය අහිමි වන රට?

Mohamed Dilsad
(UTV| කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පාකිස්ථානය ඉවත් කිරිමට හෝ එසේ නොමැති නම් ඉන්දීය කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කර ගැනිම සම්බන්ධයෙන් අවධානය යොමු...
ප්‍රමුඛ පුවත 1

ළමුන් යොදවා කෙරෙන රත්‍රන් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV|ඉන්දියාව) – රත්‍රං කිලෝ 11කට වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම රත්‍රන් තම දරුවාගේ ඇඳුමේ සඟවා ඉන්දියාවට රැගෙන යාමේදී ලද...
ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඉන්දියාවෙන් මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වයි..

Mohamed Dilsad
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව අනුගමනය කරන පළිබෝධ පාලන සහතික කිරීම් හේතුවෙන් ඉන්දීය මිදි ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව නවත්වා තිබේ. ශ්‍රී ලංකාවට අමතරව රුසියාවද...