ප්රමුඛ පුවත 1වියළි කාලගුණයෙන් ලක්ෂ තුනක ජනතාවක් පීඩාවටMohamed DilsadMay 24, 2019May 24, 2019 by Mohamed DilsadMay 24, 2019May 24, 2019018 (UTV|කොළඹ) -ප්‍රදේශ කිහිපයකට තද වැසි තත්වයක් පැවතියද රටේ උතුරු ප්‍රදේශයේ දිස්ත්‍රික්ක කිහිපයක දැඩි වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්යක්ෂ...
ප්රමුඛ පුවත 1දිවයිනට නිරිත දෙසින් වලාකුළු පද්ධතියක් – ඉදිරි දින කිහිපයේ වැසිMohamed DilsadMay 22, 2019May 22, 2019 by Mohamed DilsadMay 22, 2019May 22, 2019024 (UTV| කොළඹ) – දිවයින ආසන්නයේ නිරිත දෙසින් වලාකුළු පද්ධතියක් නිර්මාණය වී ඇති නිසා ඉදිරි දින කිහිපයේදී වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි...
ප්රමුඛ පුවත 1ඉදිරි පැය 12 තුළ ෆොනී චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණුMohamed DilsadApril 29, 2019April 29, 2019 by Mohamed DilsadApril 29, 2019April 29, 2019023 (UTV| කොළඹ) – ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (‘ෆොනී’) 29 වන දින පෙ.ව 08.30 වන විට මඩකලපුව සිට නැගෙනහිර...
ප්රමුඛ පුවත 1ඉදිරියට වැසි රහිත කාලගුණ තත්ත්වයක්Mohamed DilsadDecember 31, 2018December 31, 2018 by Mohamed DilsadDecember 31, 2018December 31, 2018018 (UTV| කොළඹ) – දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් නැගෙනහිර...
ප්රමුඛ පුවත 1මුහුද රළු විය හැකි බැවින් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්Mohamed DilsadDecember 16, 2018December 16, 2018 by Mohamed DilsadDecember 16, 2018December 16, 2018023 (UTV| කොළඹ) – වැසි සමඟ දිවයිනේ නිරිත දිග මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බැවින්, නාවික හා ධිවර ප්‍රජාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා...
ප්රමුඛ පුවත 1පස්වරුවේත් ගිගුරුම් සහිත වැසිMohamed DilsadNovember 24, 2018November 24, 2018 by Mohamed DilsadNovember 24, 2018November 24, 2018016 (UTV| කොළඹ) – දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව...
ප්රමුඛ පුවත 1ධීවරයින්ට කාලගුණ අංශයෙන් අනතුරු ඇඟවීමක්Mohamed DilsadNovember 9, 2018November 9, 2018 by Mohamed DilsadNovember 9, 2018November 9, 2018022 (UTV| කොළඹ) – ධීවර කටයුතු සඳහා එම ප්‍රදේශ වෙත යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබා දෙයි. ඒ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය...
ප්රමුඛ පුවත 1උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ශීත කාලගුණ තත්ත්වයක්Mohamed DilsadNovember 8, 2018 by Mohamed DilsadNovember 8, 2018022 (UTV| කොළඹ) – දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලසහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය සහ...
ප්රමුඛ පුවත 1මාර්ග කිහිපයක රථවාහන තද බදයක්Mohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018025 (UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ. විශේෂයෙන් බොරැල්ල,රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිතව සහ කොටා පාරේ දැඩි රථ...
ප්රමුඛ පුවත 1මාර්ග කිහිපයක රථවාහන තද බදයක්Mohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018024 (UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි. විශේෂයෙන් බොරැල්ල, කාසල් වීදිය, රාජගිරිය සහ පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි...