ප්රමුඛ පුවත 1පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළටMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018061 (UTV| කොළඹ) – රජය සිදු කළ ඉන්ධන මිල සංශෝධනයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සීයයට 5කින් ඉහළ දැමීමට තීරණය කර...
විදෙස්කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්Mohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018043 (UTV|ඇමෙරිකාව) – නැගෙනහිර ඇමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ ෆ්ලෝරන්ස් සුළි කුණාටුවේ...
ප්රමුඛ පුවත 1අද ලෝටස් පාර තාවකාලිකව වැසුනේ ඇයිMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018033 (UTV| කොළඹ) – කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. ඒ විරෝධතාවක් හේතුවෙනි. හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළ කරමින්...
විදෙස්ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 35ක් මරුටMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018040 (UTV|නයිජීරියාව) – නයිජිරියාවේ ඉන්ධන පිරවුම්හලක ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතයට පත් වෙයි. තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදේස් මාධ්‍ය වාර්තා...
ප්රමුඛ පුවත 1ඉදිරියේදී මහපොළ ශිෂ්‍යත්වය අහිමි වන සිසුන්Mohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018040 (UTV| කොළඹ) – නවක වදය සිදුවීම්වලට සම්බන්ධවී දඬුවම් නියම වන සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය කපා හැරීමට රජය තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන මගින්...
විදෙස්නවසීලන්තයට භූ කම්පන තත්ත්වයක්Mohamed DilsadSeptember 10, 2018September 10, 2018 by Mohamed DilsadSeptember 10, 2018September 10, 2018046 (UTV|නවසීලන්තය) – නවසීලන්තයේ කේමඩේක් දූපත්වල සිට දකුණු දෙසින් මැග්නිටියුඩ් ඒකක 6.9 ක විශාල භූකම්පන තත්ත්වයක් වාර්තාවී තිබේ. අද උදෑසන මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති අතර නවසීලන්තයට...
ප්රමුඛ පුවත 1පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේ?Mohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018041 (UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ සියළු කාර්යයන් අවසන් වීමෙන් පසු...
ප්රමුඛ පුවත 1ජනබල මෙහෙයුම ගැන අද විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018036 (UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. ඒ හෙට(05) දිනයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිත “ජන බලය කොළඹට” විරෝධතා...
ප්රමුඛ පුවත 1ඒකාබද්ධ විපක්ෂ ඉන්දීය සංචාරය ප්‍රතික්ෂේප කරයිMohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018048 ( UTV|කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ඉන්දීය සංචාරයක් සදහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ. කතානායක කරු ජයසූරිය මහතා විසින් මෙම ආරාධනය...
ප්රමුඛ පුවත 1ඌව පළාතේ සියලු රෝහල්වල වර්ජනයක්Mohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018044 (UTV|මොණරාගල) – අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පල කරමින් ඌව පළාතේ සියලු රෝහල්වල අද (04) පෙරවරු 7.00 සිට පැය 24 ක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමට...