ප්‍රමුඛ පුවත 1අදත් ප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadMay 16, 2019May 16, 2019 by Mohamed DilsadMay 16, 2019May 16, 2019034 (UTV| කොළඹ) – අද(16) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
ප්‍රමුඛ පුවත 1තද සුළං සහ තද වැසි තවදුරටත් කාලගුණ අංශ කියයිMohamed DilsadMay 2, 2019May 2, 2019 by Mohamed DilsadMay 2, 2019May 2, 2019044 (UTV| කොළඹ) – මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව ‘ෆොනී’ මැයි 01 වන දින ප.ව. 11.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.750...
ප්‍රමුඛ පුවත 1සතියක් ඇතුළතදී කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක්Mohamed DilsadMarch 18, 2019March 18, 2019 by Mohamed DilsadMarch 18, 2019March 18, 2019046 (UTV| කොළඹ) – පවතින වියළි කාලගුණය හේතුවෙන් සතියක් ඇතුළත දී මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල ජලාශ අවට කෘතීම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ලංකා විදුලි බල...
ප්‍රමුඛ පුවත 1ඉදිරි දින දෙක තුල වැසි වර්ධනයක්..Mohamed DilsadFebruary 15, 2019 by Mohamed DilsadFebruary 15, 2019025 (UTV| කොළඹ) – වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින දෙක තුලදී (පෙබරවාරි මස 16 සහ 17) බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තව අද (15) පෙරවරු නිකුත් කළ...
ප්‍රමුඛ පුවත 1අද සිට වැසි තත්වයේ වෙනසක්Mohamed DilsadFebruary 2, 2019February 2, 2019 by Mohamed DilsadFebruary 2, 2019February 2, 2019034 (UTV| කොළඹ) – අද රාත්‍රියේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම වැසි තත්වය ලබන 04 දක්වා...
ප්‍රමුඛ පුවත 1අද සිට කාලගුණයේ වෙනසක්Mohamed DilsadJanuary 18, 2019January 18, 2019 by Mohamed DilsadJanuary 18, 2019January 18, 2019028 (UTV| කොළඹ) – ඉදිරි දින කිහිපයේදී,දිවයිනේ බොහෝ ප්‍රදේශවලතරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්...
ප්‍රමුඛ පුවත 1ශීත කාලගුණය තව දුරටත්Mohamed DilsadJanuary 2, 2019January 2, 2019 by Mohamed DilsadJanuary 2, 2019January 2, 2019027 (UTV| කොළඹ) – දිවයින පුරා විශේෂයෙන් උතුරු, උතුරු-මැද,මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ...
ප්‍රමුඛ පුවත 1වැසි රහිත කාලගුණ තත්ත්වයක්Mohamed DilsadDecember 31, 2018December 31, 2018 by Mohamed DilsadDecember 31, 2018December 31, 2018030 (UTV| කොළඹ) – දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් නැගෙනහිර පළාතෙත් මුලතිවු...
ප්‍රමුඛ පුවත 1කාලගුණය හෙට සිට වෙනස් වන ලකුණුMohamed DilsadDecember 19, 2018December 19, 2018 by Mohamed DilsadDecember 19, 2018December 19, 2018030 (UTV| කොළඹ) – දිවයින පුරා පවතින වැසි රහිත කාළගුණ තත්ත්වය හෙට (20) දිනයේ සිට වෙනස් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ දිනවල...
ප්‍රමුඛ පුවත 1බොහෝ ප්‍රදේශ වලට වැසිMohamed DilsadSeptember 25, 2018September 25, 2018 by Mohamed DilsadSeptember 25, 2018September 25, 2018028 (UTV| කොළඹ) – දිවයින පුරා බොහෝ ප්‍රදේශවලවිශේෂයෙන් අපරභාගයේ හෝ සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ, කළුතර,...