ප්රමුඛ පුවත 1පාසල්වල අවිධිමත් ආකාරයට මුදල් එකතු කිරීම අවලංගුයි.Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019018 (UTV| කොළඹ) – අවිධිමත් ආකාරයට පාසල්වල මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු හේතුවෙන් පාසල්වල මුදල් එකතු කිරීම ගැන නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කිරීමට අධ්‍යාපන...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකගම්මිරිස් ආනයනය කිරීම නවතා දමයි…Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019023 (UTV| කොළඹ) – දේශීය ගම්මිරිස් ගොවියා සුරැකීම උදෙසා ගම්මිරිස් පිටරටින් ආනයනය කිරීම වහාම නැවැත්වීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය. ඒ , එන්ටර්ප්රයිස්...
ප්රමුඛ පුවත 1මැයි මස සිට ආහාර අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම්…Mohamed DilsadJanuary 17, 2019 by Mohamed DilsadJanuary 17, 2019024 (UTV| කොළඹ) – එළැඹෙන මැයි මස 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි ආපන ශාලාවල ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර...
ප්රමුඛ පුවත 1ජාතික වනෝද්‍යාන සදහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම අද (14) සිට අන්තර්ජාලයෙන්…Mohamed DilsadJanuary 14, 2019 by Mohamed DilsadJanuary 14, 2019020 (UTV| කොළඹ) – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (14) සිට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ පහසුකම් ලබාදීමට තීරණය...
ප්රමුඛ පුවත 1මහින්දගේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අවධානයMohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018020 (UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ඇති තර්ජන වැඩි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන...
ප්රමුඛ පුවත 1රවීන්ද්‍ර විජේගුණවර්ධනට තවත් වගකීමක්Mohamed DilsadOctober 16, 2018October 16, 2018 by Mohamed DilsadOctober 16, 2018October 16, 2018024 (UTV| කොළඹ) – දියේ ගිලීමෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික...
ව්යාපාරිකමහකන්නය සඳහා පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කෙරේMohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018017 UTV | COLOMBO – 2018 මහ කන්නය සඳහා රසායනික පොහොර භාවිතයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශනය සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත්...