ප්රමුඛ පුවත 1බදු රැසක් පහතටMohamed DilsadNovember 2, 2018November 2, 2018 by Mohamed DilsadNovember 2, 2018November 2, 2018016 (UTV| කොළඹ) – පසුගිය ආණ්ඩුව විසින් පවනා තිබූ බදු රැසක් සංශෝධනය කිරීමට නව ආණ්ඩුව යටතේ සිදු කළ බම මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත්...
ප්රමුඛ පුවත 1නව අගමැති ජාතිය ඇමතීමට සුදානම්Mohamed DilsadOctober 31, 2018October 31, 2018 by Mohamed DilsadOctober 31, 2018October 31, 2018016 (UTV| කොළඹ) – නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා කතා කිරීමට සූදානම් බවට වාර්තාවේ. මේ අතර ඉදිරි දින කිහිපයේදී තවත් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ...
ප්රමුඛ පුවත 1හිටපු බන්ධනාගාර කොමසාරිස් ලබන 30 වනදා දක්වා යළිත් රිමාන්ඩ්Mohamed DilsadOctober 16, 2018 by Mohamed DilsadOctober 16, 2018022 (UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (16) නියෝග කරනු ලැබීය. ඒ, ඔහුව කොළඹ...
ප්රමුඛ පුවත 1රවීන්ද්‍ර විජේගුණවර්ධනට තවත් වගකීමක්Mohamed DilsadOctober 16, 2018October 16, 2018 by Mohamed DilsadOctober 16, 2018October 16, 2018021 (UTV| කොළඹ) – දියේ ගිලීමෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික...
ප්රමුඛ පුවත 1යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්Mohamed DilsadOctober 15, 2018October 15, 2018 by Mohamed DilsadOctober 15, 2018October 15, 2018018 (UTV|යාපනය) – යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගනී. ඒ ”ආවා” කල්ලියේ සාමාජිකන්ගේ කොල්ලකෑම්ල ඉහළ යාම හේතුවෙනි....
ප්රමුඛ පුවත 1ඇලෝසියස්ගේ හා කසුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේMohamed DilsadOctober 11, 2018 by Mohamed DilsadOctober 11, 2018020 (UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක...
ප්රමුඛ පුවත 1අලි විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා දීර්ඝ කෙරේ.Mohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018018 (UTV| කොළඹ) – අලිමිනිස් ගැටළුවට පිළියමක් ලෙස විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා ප්‍රමාණයක් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන...
ප්රමුඛ පුවත 1කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු දියේ ගිලී මරුටMohamed DilsadOctober 6, 2018October 6, 2018 by Mohamed DilsadOctober 6, 2018October 6, 2018023 (UTV| කොළඹ) – කඳාන ප්‍රදේශයේදී පසුගියදා වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු දියේ ගිලී මියගොස් තිබේ. ඉලන්දාරිගේ සංජීව නොහොත් අමුණුගම සංජීව නැමැති අදාළ සැකකරු...
ප්රමුඛ පුවත 1මත්තල ගිය චීන ගුවන් යානයMohamed DilsadOctober 5, 2018October 5, 2018 by Mohamed DilsadOctober 5, 2018October 5, 2018023 (UTV| කොළඹ) – කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පැමිණි චීන ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගනී....