ප්රමුඛ පුවත 1ගාමිණී සෙනරත් නඩුව ඔක්තෝබර් 29 සිට විභාගයටMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018018 (UTV| කොළඹ) – හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 29 වැනි දා සිට දිනපතා විභාග කිරිමට ත්‍රී...
ක්රීඩාපරාජයට කරුණු විමසන්න ඇමති ෆයිසර් සුදානම්.Mohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018022 (UTV| කොළඹ) – ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට කටයුතු කරන බව, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා...
ප්රමුඛ පුවත 12019 අයවැය කලින් එයිMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018021 (UTV| කොළඹ) – 2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරයි. එය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කිරීමට...
ප්රමුඛ පුවත 1බස් ගාස්තු අද රාත්‍රියේ සිට ඉහළටMohamed DilsadSeptember 19, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 20, 2018019 (UTV| කොළඹ) – අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සීයයට 4% කින් ඉහළ දැමීමට රජය තීරණ කරයි. එහෙත් අවම ගාස්තුවේ වෙනසක්...
ප්රමුඛ පුවත 1ගෑස් මිල 190 කින් ඉහළට- කිරිපිටි මිල 25 කින් පහළටMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018020 (UTV| කොළඹ) – ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(18) පැවති කැබිනට්...
ප්රමුඛ පුවත 1අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමූවොත් වැඩ වැරදීMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018019 (UTV| කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම...
ප්රමුඛ පුවත 1බස්නාහිර පළාත් සභාව අදත් උණුසුම් වෙයිMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018019 (UTV| කොළඹ) – සැප පුටු නිසා බස්නාහිර පළාත සභාවේ අද උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. අද(18) සභා වාරය ආරම්භයේදී රුපියල් හය ලක්ෂ 44,000 ක් වටිනා...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකඩොලරය 166 පනීMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018023 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද (18) 166 ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව...
ප්රමුඛ පුවත 1උප්පැන්න, විවාහ සහ මරණ සහිතක නිකුත් කිරීමේ කඩිනම් සේවාව ඇරඹෙයිMohamed DilsadSeptember 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018019 (UTV| කොළඹ) – උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබාදීමේ සේවාව ඊයේ (17) බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන් හි පදිංචි පුද්ගලයන්ගේ...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකආනයනික රෙදිපිළි බද්ධ පහළටMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018018 (UTV| කොළඹ) – ආනයනික රෙදිපිළි මත පැනවූ එකතුකළ අගයමත බද්ද සියයට 5 දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව රෙදිපිළි මත 15%ක්ව...