ප්රමුඛ පුවත 1ඌවට සහ මධ්‍යම පළාතට වැසිMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018030 (UTV| කොළඹ) – ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
ප්රමුඛ පුවත 1ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018029 (UTV| කොළඹ) – හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නීතිඥ උපාලි මොහොට්ටි මහතා පත් කර තිබේ. ඒ මහතා ඊයේ (13) පෙරවරුවේ...
ප්රමුඛ පුවත 1කටුනායක – කොළඹ මාර්ගයේ රථ වාහන තදබදයක්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018029 (UTV| කොළඹ) – කටුනායක – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාර්ග තදබදයක් පවතින බව පොලීසිය සදහන් කරයි. කඳාන කපුවත්ත හංදිය , කනත්ත ආසන්නයේ ප්‍රධාන ජලනලයක ජල කාන්දුවක්...
ප්රමුඛ පුවත 1අගමැති යළි දිවයිනටMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018028 (UTV|කොළඹ) – වියට්නාමයේ පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිස යළි දිවයිනට පැමිණ තිබේ. ඊයේ(13) රාත්‍රි10.30 ට පමණ අග්‍රාමාත්‍යවරයා...
ප්රමුඛ පුවත 1සිංගප්පුරු ගිවිසුමට එරෙහිව අත්පත්‍රිකා බෙදා හැරේMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018028 (UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් විසින් අද (13) හැටන් නගරයේදි අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් දියත් කර තිබේ. ඒ ශ්‍රි ලංකා සිංගප්පුරුව...
ප්රමුඛ පුවත 1බස්නාහිරට සැප පුටු ගෙන්වීම සම්පුර්ණයෙන් නවතීMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018033 (UTV| කොළඹ) – බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හයහමාර බැගින් වටිනා පුටු 144ක් ගෙන්වීම නතර කෙරේ. වාහාම ක්‍රියාත්මක වන පරිදි එම තීරණය අත්හිටුවීමට බස්නාහිර පළාත්...
ප්රමුඛ පුවත 1LTTEයට එරෙහිව ගෙන ගිය සටන ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියූ දේMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018027 (UTV|ඉන්දියාව) – 2009 යුද්ධයේ අවසන් කාලසීමාව තුළ LTTE සාමාජිකයින් ඇතුලූ 8000 කට අඩු පිරිසක් පමණක් මියගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ...
ප්රමුඛ පුවත 1ජවිපෙ දැඩි ස්ථාවරයකMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018050 (UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ මින් ඉදිරියට වෙනත් පක්ෂ වල ජයග්‍රහණය සඳහා සහයෝගය ලබානොදෙන බව එම පෙරමුණ පවසයි. ඊයේ(12) මොණරාගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් .ඩී...
ප්රමුඛ පුවත 1කොළඹ දෙමහල් නිවසක ගින්නක්Mohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018030 (UTV| කොළඹ) – කොළඹ දෙමහල් නිවසක අද අලුයම ගින්නක් හටගත්තේ ය. මෙම නිවස කොළඹ 2, පාර්ක් වීදියේ පිහිටි නිවසකි. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම...
ප්රමුඛ පුවත 1ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයිMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018027 (UTV| කොළඹ) – විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්විමට නියමීතය. ඒ අනුව සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට...