ප්රමුඛ පුවත 1විදුලිය මිලදි ගැනීමේ ගාස්තු සංශෝධනයක්Mohamed DilsadJune 5, 2019 by Mohamed DilsadJune 5, 2019018 (UTV| කොළඹ) – සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කෙරේ. මේ සම්බන්ධව සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සේවා සපයන ආයතනවල සහ ලංකා...
ප්රමුඛ පුවත 1නව වරාය ගාස්තු මාර්තු 15 තෙක් කල් යයි…Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019015 (UTV| කොළඹ) -නව වරාය ගාස්තු සංශෝධන ක්‍රියාවට නැංවීම ලබන මාර්තු 15 වනදා තෙක් කල් දැමීමට තීරණය කළ බවත්, අදාළ තීරණය පාර්ශව රැසක් කල කරුණු විමසීම් සැළකිල්ලට...
ප්රමුඛ පුවත 1අඩු කරන ලද ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වෙයි.Mohamed DilsadDecember 3, 2018December 3, 2018 by Mohamed DilsadDecember 3, 2018December 3, 2018016 (UTV| කොළඹ) – අද සිට තී‍්‍රරෝද රථ ගාස්තු, පළමු කිලෝමීටරය සඳහා රුපියල් 10කින් අඩු කෙරේ. අවස්ථා දෙකකදී ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් මෙලෙස ත්‍රිරෝධ රථ...
ප්රමුඛ පුවත 1බස් ගාස්තු සංශෝධනය අද සිටMohamed DilsadNovember 9, 2018November 9, 2018 by Mohamed DilsadNovember 9, 2018November 9, 2018016 (UTV| කොළඹ) – පෞද්ගලික බස් ගාස්තුව සියයට 02කින් පහළ දැමීමට තීරණය කළ අතර එය අද(09) සිට ක්‍රියාත්මක වන බව ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසයි. පසුගියදා...
ප්රමුඛ පුවත 1ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට පහළටMohamed DilsadOctober 31, 2018October 31, 2018 by Mohamed DilsadOctober 31, 2018October 31, 2018027 (UTV| කොළඹ) – හෙට (01) දිනයේ සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකිරිමට තීරණය කළ බව සමස්ත ලංකා ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමය පවසයි. ඒ අනුව දෙවැනි...
ප්රමුඛ පුවත 1විදුලි මිල සුත්‍රය අසත්‍යයක්Mohamed DilsadOctober 16, 2018October 16, 2018 by Mohamed DilsadOctober 16, 2018October 16, 2018019 (UTV| කොළඹ) – විදුලි බිල සඳහා සූත්‍රයක් සකස් කර ගාස්තු ඉහල නැංවීමට රජය සූදානම් වන බවට විදුලි වෘත්තිය සමිති එල්ල කරන චෝදනා අසත්‍ය බව ලංකා...
ප්රමුඛ පුවත 1ත්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහළටMohamed DilsadOctober 15, 2018October 15, 2018 by Mohamed DilsadOctober 15, 2018October 15, 2018023 (UTV| කොළඹ) – සැප්තැම්බර් 10 වැනිදා සිදුවු ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව අද (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව ත්‍රිරෝද රථ සංගම් පවසයි. ඒ...
ප්රමුඛ පුවත 1අධිවේගීයේ ඉලෙක්ට්‍රොනික් ලෙස ගාස්තු ගෙව්වොත් 10% ක වට්ටමක්Mohamed DilsadOctober 13, 2018October 13, 2018 by Mohamed DilsadOctober 13, 2018October 13, 2018014 (UTV| කොළඹ) – අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය භාවිත කරන පාරිභෝගිකයින්ට 10% ක වට්ටමක් ලබා දීමට නියමිතය. මාර්ග සංවර්ධන අධිකාරිය අධිවේගී මාර්ග නඩත්තු සහ...
ප්රමුඛ පුවත 1වෙනස් වූ දුම්රිය ගාස්තු අද සිටMohamed DilsadOctober 1, 2018October 1, 2018 by Mohamed DilsadOctober 1, 2018October 1, 2018014 (UTV| කොළඹ) – දුම්රිය ගාස්තු සංශෝධනය අද(01) දිනයේ සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ මේ වසරේ අයවැය යෝජනා වලට අනුවයි. මෙම ගාස්තු සංශෝධනයට...
ප්රමුඛ පුවත 1බස් ගාස්තු අද රාත්‍රියේ සිට ඉහළටMohamed DilsadSeptember 19, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 20, 2018018 (UTV| කොළඹ) – අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සීයයට 4% කින් ඉහළ දැමීමට රජය තීරණ කරයි. එහෙත් අවම ගාස්තුවේ වෙනසක්...