ප්රමුඛ පුවත 1ජනපති හා විපක්ෂ නායක අතර හමුවක්Mohamed DilsadFebruary 7, 2019February 7, 2019 by Mohamed DilsadFebruary 7, 2019February 7, 2019024 (UTV| කොළඹ) – ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව...
ප්රමුඛ පුවත 1ජනපතිගෙන් නව ආණ්ඩුවක්Mohamed DilsadFebruary 1, 2019 by Mohamed DilsadFebruary 1, 2019016 (UTV| කොළඹ) – රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කලයුතු බවත් ඒ සඳහා ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට...
ප්රමුඛ පුවත 1ජනාධිපති අරමුදල ලේක් හවුස් ගොඩනැගිල්ලට..Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019020 (UTV| කොළඹ) – වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ,ජනාධිපති අරමුදල ලේක් හවුස් ගොඩනැගිල්ලේ ස්ථාපිත...
ප්රමුඛ පුවත 1සතියක් ජාතික ධජය ඔසවා තබන ලෙස ඉල්ලීමක්Mohamed DilsadJanuary 29, 2019January 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019January 29, 2019018 (UTV| කොළඹ) – පෙබරවාරි පළමු වනදා සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන ලෙස රජය ඉල්ලීමක් කරයි. 71 වන ජාතික දිනය වෙනුවෙන් සියලුම නිවෙස්වල, වෙළඳ ව්‍යාපාරික...
ප්රමුඛ පුවත 1මත්ද්‍රව්‍ය ජාවරකරුවන්ට මරණ දඬුවම දෙන්නැයි ජනපති යළිත් ඉල්ලයිMohamed DilsadJanuary 28, 2019January 28, 2019 by Mohamed DilsadJanuary 28, 2019January 28, 2019023 (UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළිත් ඉල්ලීමක් කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ “මතින් නිදහස් රටක් සංකල්පය”...
ප්රමුඛ පුවත 1අද පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය ජනපතිගෙන්Mohamed DilsadJanuary 25, 2019January 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019January 25, 2019024 (UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(25) එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය. මෙම...
විදෙස්සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඉවත්වන්න – වෙනිසියුලානු ජනාධිපතිMohamed DilsadJanuary 24, 2019January 24, 2019 by Mohamed DilsadJanuary 24, 2019January 24, 2019025 (UTV| වෙනිසියුලාව) – වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ එරට සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් සියලුම දෙනාට පැය 72 ක් ඇතුළත ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබෙන බව විදෙස්...
ප්රමුඛ පුවත 1ජනපති මෛත්‍රී සිංගප්පුරුව බලා පිටත් වෙයිMohamed DilsadJanuary 23, 2019January 23, 2019 by Mohamed DilsadJanuary 23, 2019January 23, 2019022 (UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිව්දින නිල සංචාරයක් සඳහා අද(23) සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. පෙරවරු 11.15 ට පමණ සිල්ක් එයාර් ගුවන් සේවයට අයත්...
ප්රමුඛ පුවත 1ජනපති මෛත්‍රී හෙට සිංගප්පුරුවටMohamed DilsadJanuary 22, 2019January 22, 2019 by Mohamed DilsadJanuary 22, 2019January 22, 2019018 (UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිව්දින නිල සංචාරයක් සඳහා හෙට (23) දිනයේ සිංගප්පුරුව බලා පිටත්ව යෑමට නියමීතය. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කලේ ජනාධිපතිවරයා ලබන 27...
ප්රමුඛ පුවත 1ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසැල් සතිය අද සිටMohamed DilsadJanuary 21, 2019January 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019January 21, 2019015 (UTV| කොළඹ) – ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද(21) සිට පාසැල් වල ක්‍රියාත්මක කෙරේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාතෙන් එම කටයුතු අද ආරම්භ...