ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබේMohamed DilsadJanuary 17, 2019January 17, 2019 by Mohamed DilsadJanuary 17, 2019January 17, 2019024 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05කට අත්සන් තබයි. පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති...
ප්රමුඛ පුවත 1ජනපති පිලිපීන සංචාරය අරඹයිMohamed DilsadJanuary 15, 2019January 15, 2019 by Mohamed DilsadJanuary 15, 2019January 15, 2019016 (UTV| කොළඹ) – දින 05 ක රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනය බලා පිටත්ව යයි. අද පෙරවරුවේ ජනාධිපතිවරයා පිලිපීනය බලා පිටත්ව ගිය බව අජනාධිපති...
ප්රමුඛ පුවත 1සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදලට කෝටි 200ක්.Mohamed DilsadJanuary 11, 2019January 11, 2019 by Mohamed DilsadJanuary 11, 2019January 11, 2019021 (UTV| කොළඹ) – සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගිය වසරේදි සිය ආදායමෙන් රුපියල් කෝටි 200ක් ජනාධිපති අරමුදලට ලබාදි ඇත. පසුගිය වසරේ දි මණ්ලයේ අලෙවි ආදායම 18%ක් කින් වර්ධනය විම...
ප්රමුඛ පුවත 1ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියටMohamed DilsadJanuary 8, 2019January 8, 2019 by Mohamed DilsadJanuary 8, 2019January 8, 2019019 (UTV|ලග්ගල) – කළුඟග ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍යය සහ මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පැවරේ....
ප්රමුඛ පුවත 1ජනපති පදවි ප්‍රාප්තියට වසර හතරයිMohamed DilsadJanuary 8, 2019January 8, 2019 by Mohamed DilsadJanuary 8, 2019January 8, 2019020 (UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී අද දිනයට වසර 4ක් සම්පුර්ණ වේ. ඒ නිමිත්තෙන් ඊයේ(07) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදි සර්ව රාත්‍රික පරිත්‍රාන...
ප්රමුඛ පුවත 1තවත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු දිවුරුම් දෙයිMohamed DilsadJanuary 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019022 (UTV| කොළඹ) – උතුර, සබරගමුව සහ ඌව පළාත් සදහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ...
ප්රමුඛ පුවත 1ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කෙරේMohamed DilsadJanuary 5, 2019January 5, 2019 by Mohamed DilsadJanuary 5, 2019January 5, 2019022 (UTV| කොළඹ) – ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් නම් කිරිමේ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. ඒ මාතලේ ඓතිහාසික අලුවිහාරයේදීය. වසර...
ප්රමුඛ පුවත 1ජනාධිපති කාර්යාල සේවකයින්ට පැළ ඛෙදාදීමේ වැඩසටහනක්.Mohamed DilsadJanuary 3, 2019January 3, 2019 by Mohamed DilsadJanuary 3, 2019January 3, 2019021 (UTV| කොළඹ) – ජනාධිපති කාර්යාලයේ සේවකයන් වෙත පළතුරු පැළ ඛෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ පැවැත්විණි. උදා වූ නව වසරේ පරිසර...
ප්රමුඛ පුවත 1ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තලයි – ජනාධිපතිMohamed DilsadDecember 25, 2018 by Mohamed DilsadDecember 25, 2018018 (UTV| කොළඹ) – අසිරිමත් නත්තල නිමිත්තෙන් අද(25) සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ සාමය හා සංහිදියාව පිළිබඳ ජේසුතුමන්ගේ සදාතන පණිවුඩය...
ප්රමුඛ පුවත 1නව කැබිනට්ටුව අද දිවුරුම් දෙයිMohamed DilsadDecember 20, 2018December 20, 2018 by Mohamed DilsadDecember 20, 2018December 20, 2018022 (UTV| කොළඹ) – අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තාවේ. ඒ අනුව අමාත්‍යවරුන් 28 දෙනෙකු...