ප්රමුඛ පුවත 1වියළි කාලගුණයෙන් ලක්ෂ තුනක ජනතාවක් පීඩාවටMohamed DilsadMay 24, 2019May 24, 2019 by Mohamed DilsadMay 24, 2019May 24, 2019016 (UTV|කොළඹ) -ප්‍රදේශ කිහිපයකට තද වැසි තත්වයක් පැවතියද රටේ උතුරු ප්‍රදේශයේ දිස්ත්‍රික්ක කිහිපයක දැඩි වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්යක්ෂ...
ප්රමුඛ පුවත 1වත්මන් ආරක්ෂක තත්ත්වය ගැන දින දෙකක විවාදයක්Mohamed DilsadMay 6, 2019May 6, 2019 by Mohamed DilsadMay 6, 2019May 6, 2019018 (UTV| කොළඹ) – රට තුල පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව තීරණය කරයි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ හෙට(06)...
ප්රමුඛ පුවත 1ජනපතිගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම අධිකරණය නිශ්ප්‍රභකරයිMohamed DilsadJanuary 7, 2019January 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019January 7, 2019017 (UTV| කොළඹ) – ජනපතිගේ මානසික තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉල්ලා, අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම නිශ්ප්‍රභකර තිබෙනවා. එහිදී අධිකරණය පෙත්සම ගොනුකළ පෙත්සම්කාරියට නියෝගකර ඇත්තේ රුපියල් ලක්ෂයක ගාස්තු ගෙවන ලෙසයි....
ප්රමුඛ පුවත 1ආපදා හේතුවෙන් රැදවුම් මධ්‍යස්ථාන වල සිටි පිරිස් යළි නිවෙස් වෙතMohamed DilsadJanuary 3, 2019 by Mohamed DilsadJanuary 3, 2019014 (UTV| කොළඹ) – අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු පළාතේ ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටි බොහෝ පිරිසක් යළි නිවෙස් වෙත පිටත්ව ගොස්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ...
ප්රමුඛ පුවත 1අඩු පීඩන තත්ත්වය තවදුරටත්Mohamed DilsadDecember 7, 2018December 7, 2018 by Mohamed DilsadDecember 7, 2018December 7, 2018024 (UTV| කොළඹ) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ...
ප්රමුඛ පුවත 1අද සහ හෙට දින වල වැසි තත්ත්වයේ වර්ධනයMohamed DilsadOctober 6, 2018 by Mohamed DilsadOctober 6, 2018020 (UTV| කොළඹ) – දිවයිනේ පවතින වැසි තත්ත්වය අද(06) සහ හෙට(07) දිනයන්හිදී තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලසවස 2.00න් පමණ පසුව වැසි...
ප්රමුඛ පුවත 1ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්!Mohamed DilsadOctober 6, 2018October 6, 2018 by Mohamed DilsadOctober 6, 2018October 6, 2018021 (UTV| කොළඹ) – පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එහි නායයාම් අධ්‍යයන...
ප්රමුඛ පුවත 1උතුර සාමකාමි බව උතුරු පළත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයිMohamed DilsadOctober 5, 2018October 5, 2018 by Mohamed DilsadOctober 5, 2018October 5, 2018016 (UTV| කොළඹ) – උතුරේ ආරක්ෂක තත්ත්වය සාමකාමී බවත් උතුරේ සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් බොහොමයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් උතුරු පළත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු...