ක්රීඩාගොසිප්ශ්රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්Mohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018025 (UTV|එංගලන්තය) – ඉදිරියේදි පැවැත්විමට නියමීත ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟමාලාවලදී තමා විවේක ගැන්වීමෙන් වළකින්නැයි, එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් එරට...
ප්රමුඛ පුවත 1ජවිපෙ දැඩි ස්ථාවරයකMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018023 (UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ මින් ඉදිරියට වෙනත් පක්ෂ වල ජයග්‍රහණය සඳහා සහයෝගය ලබානොදෙන බව එම පෙරමුණ පවසයි. ඊයේ(12) මොණරාගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් .ඩී...
ප්රමුඛ පුවත 1කොළඹ දෙමහල් නිවසක ගින්නක්Mohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018018 (UTV| කොළඹ) – කොළඹ දෙමහල් නිවසක අද අලුයම ගින්නක් හටගත්තේ ය. මෙම නිවස කොළඹ 2, පාර්ක් වීදියේ පිහිටි නිවසකි. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම...
ප්රමුඛ පුවත 1අගමැති අද ආසියාන් සමුළුව ඇමතීමට සුදානම්Mohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018022 (UTV|වියට්නාමය) – වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථීක සමුළුවට විශේෂ ආරාධිතයෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) එම සමුළුව ඇමතීමට නියමිතය. මෙම...
ප්රමුඛ පුවත 1ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයිMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018020 (UTV| කොළඹ) – විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්විමට නියමීතය. ඒ අනුව සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට...
ක්‍රීඩාආසියානු කුසලානයේ ප්‍රබල අභියෝගය ගැන බංගලාදේශ ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශයක්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018022 (UTV| කොළඹ) – ආසියානු කුසලානය ආරම්භ කරමීන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සමාරම්භක තරඟය ප්‍රභල අභියෝගයක් බව බංග්ලාදේශ පිතිකරු මහමුදුල්ලා පවසා ඇත. එසේම එම තරඟය සඳහා...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර ද්විපාර්ශවික සාකච්ඡාMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018016 (UTV|වියට්නාමය) – ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර සංස්කෘතික සබඳතා තර කර ගැනීමේ අභිලාෂය ඇතිව දෙරටේ සංස්කෘතික අමාත්‍යවරුන් අතර කඩිනම් හමුවක් සංවිධානය කිරීමට අග්‍රාමාත්‍යවරු දෙපළ අද...
ප්රමුඛ පුවත 1ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අදයි. සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාවMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018024 (UTV| කොළඹ) – ජාතික සිරකරු සැමරුම් දිනය අදයි. මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව 20,000ක් පමණ වන අතර ඒ අතුරින් 11,000ක්ම රිමාන්ඩ් සැකකරුවන් වේ. ඔවුන් බන්ධනාගාර 30ක...
ප්රමුඛ පුවත 1කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018022 (UTV|කොළඹ) – කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ කාර්යාල ප්‍රවාහන සේවා මුවාවෙන් මගින් රැගෙන යාමේ බස් රථ 18 ක් මාර්ගයට...
ප්රමුඛ පුවත 1ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018022 (UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ තරුණයින් 11 දෙනෙකු පැහැර...