ප්රමුඛ පුවත 1කොළඹ සිට පකිස්ථානය දක්වා ගුවන් ගමන් යළි හෙට සිටMohamed DilsadMarch 4, 2019March 4, 2019 by Mohamed DilsadMarch 4, 2019March 4, 2019023 (UTV| කොළඹ) – ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති ගැටුම්කාරී තත්ත්වය නිසා තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ගමන් සේවය හෙට (05) යළි ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව හෙට(05)...
ප්රමුඛ පුවත 1පළාත් කීපයකට අද මිලිමීටර් 100 දක්වා තද වැසි…Mohamed DilsadFebruary 8, 2019 by Mohamed DilsadFebruary 8, 2019019 (UTV| කොළඹ) – සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 දක්වා තද වැසි අපේක්ෂා කළ හැකි බව ...
ප්රමුඛ පුවත 1නාලක ද සිල්වා ලබන 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට…Mohamed DilsadJanuary 30, 2019 by Mohamed DilsadJanuary 30, 2019022 (UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා...
ප්රමුඛ පුවත 1නේවි සම්පත් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 06 වනදා දක්වා යළි රිමාන්ඩ්…Mohamed DilsadJanuary 23, 2019 by Mohamed DilsadJanuary 23, 2019023 (UTV| කොළඹ) – නේවි සම්පත් හෙවත් ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු ලබන 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත. ඒ , කොළඹ කොටුව...
ප්රමුඛ පුවත 1නාලක ද සිල්වා ලබන 30 දක්වා යළිත් රිමාන්ඩ්…Mohamed DilsadJanuary 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019023 (UTV| කොළඹ) – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා ලබන 30 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. ඒ කොටුව වැඩබලන...
ප්රමුඛ පුවත 1එමිල් රන්ජන් ලබන 22 දක්වා යළි රිමාන්ඩ්…Mohamed DilsadJanuary 8, 2019 by Mohamed DilsadJanuary 8, 2019017 (UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ලබන 22 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියම කළේය. ඒ කොළඹ...
ප්රමුඛ පුවත 1හිටපු බන්ධනාගාර කොමසාරිස් ලබන 30 වනදා දක්වා යළිත් රිමාන්ඩ්Mohamed DilsadOctober 16, 2018 by Mohamed DilsadOctober 16, 2018023 (UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (16) නියෝග කරනු ලැබීය. ඒ, ඔහුව කොළඹ...
ප්රමුඛ පුවත 1අලි විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා දීර්ඝ කෙරේ.Mohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018021 (UTV| කොළඹ) – අලිමිනිස් ගැටළුවට පිළියමක් ලෙස විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා ප්‍රමාණයක් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන...
ප්රමුඛ පුවත 1අදත් දවස පුරා වැසිMohamed DilsadOctober 9, 2018 by Mohamed DilsadOctober 9, 2018017 (UTV| කොළඹ) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්න් දෙයි. දිවයින පුරා...
ප්රමුඛ පුවත 1සාමන්‍ය පෙළ විභාගයට නව විෂයන් එක් වෙයිද?Mohamed DilsadSeptember 30, 2018September 30, 2018 by Mohamed DilsadSeptember 30, 2018September 30, 2018022 (UTV|කුරුණෑගල) – සාමාන්‍ය පෙළ විෂය මාලාවට අයත් විෂයන් 9, විෂයන් 6 ක් දක්වා අඩු කිරීමට නියමිත බව රජය පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්...