ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකික ධීවරයින් 5 දෙනෙකු පාකිස්තානයේදී අත්අඩංගුවටMohamed DilsadMay 20, 2019 by Mohamed DilsadMay 20, 2019019 (UTV| කොළඹ) – ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 26 වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය රන්මැණිකා යාත්‍රාවේ සිටි...
ප්රමුඛ පුවත 1මාලදිවයින භාරයේ සිටි ධීවරින් පිරිසක් නිදහස්Mohamed DilsadApril 11, 2019April 11, 2019 by Mohamed DilsadApril 11, 2019April 11, 2019015 (UTV| කොළඹ) – මාලදිවයින් රජය භාරයේ සිටි මෙරට ධීවරයින් 21 දෙනෙකු අද (11) රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි....
ප්රමුඛ පුවත 1ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු මාලදිවයිනේදී අත්අඩංගුවටMohamed DilsadMarch 2, 2019March 2, 2019 by Mohamed DilsadMarch 2, 2019March 2, 2019015 (UTV|මාලදිවයින) – මුහුදු සීමා උල්ලංඝනය කල ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු මාලදිවයින් වෙරළාරක්ෂක බලකායෙන් අත්අඩංගුවට ගැනේ. පසුගිය දිනෙක හලාවත ප්‍රදේශයෙන් ධීවර රැකියාව සඳහා යාත්‍රා 4 කින් පිටත්ව ගිය...
ප්රමුඛ පුවත 1නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ 21 ක් අත්අඩංගුවටMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018020 (UTV|ත්‍රිකුණාමලය) – නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. ලංකාපටුන ප්‍රදේශයේ සහ කෝනේෂ්වරන් කෝවිලට ඔබ්බෙන් වූ...
ප්රමුඛ පුවත 1තමිල්නාඩු ධිවරයින්ට පහරදුන් බවට වන චෝදනා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයිMohamed DilsadSeptember 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018019 (UTV| කොළඹ) – තමිල්නාඩු ධිවරයින්ට පහරදුන් බවට එල්ල වන චෝදනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා...
ප්රමුඛ පුවත 1ධීවරයින් විරෝධතාවයකට සැරසෙයිMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018013 (UTV| කොළඹ) – ලබන මාසයේ සිට ධිවර කටයුතුවලින් ඉවත්විමට ධීවරයින් සුදානම වෙයි. ඒ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමිනි සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය...