ප්රමුඛ පුවත 1දිවයින වටා මුහුදු තීරයේ ආරක්ෂාව තවදුරටත් තර කෙරේMohamed DilsadMay 28, 2019May 28, 2019 by Mohamed DilsadMay 28, 2019May 28, 2019041 (UTV| කොළඹ) – පසුගියදා මෙරටට සිට ඉන්දියාවට අයි.එස් සාමාජිකයින් මුහුදු මාර්ගයෙන් ගොස් ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව ද නාවික හමුදා...
ප්රමුඛ පුවත 1සති අන්තයේ වැටලීම් වලින් කේරල ගංජා 350කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේMohamed DilsadMay 27, 2019May 27, 2019 by Mohamed DilsadMay 27, 2019May 27, 2019040 (UTV| කොළඹ) – නාවික හමුදා සාමාජිකයින් පිරිසක් ඊයේ (මැයි 26) මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු...
ප්රමුඛ පුවත 1අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව නෞකා සයුරළ නෞකාවේදීMohamed DilsadMay 25, 2019 by Mohamed DilsadMay 25, 2019044 (UTV|කන්කසන්තුරේ) – ශ්‍රී ලංකා – ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව ඊයේ (24) පැවැත් වුණි. කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු...
ප්රමුඛ පුවත 1කේරළ ගංජා කිලෝග්‍රෑම් 245 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවටMohamed DilsadMay 25, 2019May 25, 2019 by Mohamed DilsadMay 25, 2019May 25, 2019061 (UTV|යාපනය) – කේරළ ගංජා කිලෝග්‍රෑම් 245 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගැනේ. නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (25) අළුයම උතුරු මුහුදේ සිදු...
ප්රමුඛ පුවත 1හෙරොයින් සමඟ සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවටMohamed DilsadApril 9, 2019 by Mohamed DilsadApril 9, 2019043 (UTV| කොළඹ) – නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව අද (අප්‍රේල් 08) මරතඩි හන්දිය සහ තලෙයිනගර් ප්‍රදේශයේ...
ප්රමුඛ පුවත 1පේසාලේ මුහුදේදී බීඩි කොළ තොගයක් සොයා ගනීMohamed DilsadMarch 9, 2019March 9, 2019 by Mohamed DilsadMarch 9, 2019March 9, 2019040 (UTV|මන්නාරම) – මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1053ක් සොයාගෙන තිබේ. තවද අතහැර දමා ගිය බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක් පසුගිය(07) වනදාද...
ප්රමුඛ පුවත 1පීඩන බෝම්බයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ.Mohamed DilsadFebruary 7, 2019 by Mohamed DilsadFebruary 7, 2019039 (UTV| කොළඹ) – නැගෙනහිර නාවිකයින් පිරිසක් සහ පොලිස් නිලධාරින් එක්ව ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේ ඊයේ (06) සිදු කළ සෝදිසි මෙහෙයුමක දී සඟවා තිබූ පුපුරණද්‍රව්‍ය තොගයක්...
ප්රමුඛ පුවත 1රත්රන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 2, 2019 by Mohamed DilsadFebruary 2, 2019048 (UTV| කල්පිටිය) – නීති විරෝධී ආකාරයෙන් රත්‍රං තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ. ඒ නාවික හමුදාව විසින් කල්පිටිය කුඩාව ප්‍රදේශයේදීය. නාවික හමුදාවට ලද...
ප්රමුඛ පුවත 1කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේMohamed DilsadJanuary 29, 2019January 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019January 29, 2019042 (UTV|පේදුරුතුඩුව) – නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව පේදුරුතුඩුව පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ(28) පේදුරුතුඩුව, ඉම්බාසිද්ධි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 යි ග්‍රෑම් 400...
ප්රමුඛ පුවත 1නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදාව භාරයටMohamed DilsadJanuary 14, 2019January 14, 2019 by Mohamed DilsadJanuary 14, 2019January 14, 2019034 (UTV|මන්නාරම) – උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ අද (14) උදෑසන...