ප්රමුඛ පුවත 1අල්ලස් ගත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිරදඩුවම්Mohamed DilsadMay 16, 2019May 17, 2019 by Mohamed DilsadMay 16, 2019May 17, 2019025 (UTV| කොළඹ) – අල්ලස් චෝදනාවලට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කෙරේ. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන්...
ප්රමුඛ පුවත 1හෙද නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් වර්ජනයේMohamed DilsadApril 8, 2019 by Mohamed DilsadApril 8, 2019023 (UTV| කොළඹ) – හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය මේවන විට දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වෙති. ඒ අද උදෑසන 07 සිටය. උසස්වීම්...
ප්රමුඛ පුවත 1මාලි රාජ්‍යයේ මිය ගිය යුද හමුදා නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50,000ක්..Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019022 (UTV| කොළඹ) – පසුගියදා අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා නිලධාරීන් දෙදෙනා වෙනුවෙන්...
ප්රමුඛ පුවත 1පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන් රාජකාරීවලින් ඉවතටMohamed DilsadDecember 4, 2018 by Mohamed DilsadDecember 4, 2018016 (UTV| කොළඹ) – අද (04) දිනයේ සිට ක්ෂේත්‍ර හා වැටලීම් රාජකාරීවලින් ඉවත් වීමට සමස්ත ලංකා පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. එම අධිකාරියේ...
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට CIDයෙන් පනීMohamed DilsadOctober 17, 2018October 17, 2018 by Mohamed DilsadOctober 17, 2018October 17, 2018023 (UTV| කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ එහි පරිඝනක දත්ත පරීක්ෂා කල බව වාර්තාවේ. ඊයේ (16) පස්වරුවේ මෙලෙස ඔවුන් පැමිණ...
ප්රමුඛ පුවත 1සියලු පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතී විය යුතුයි – පොලිස්පතිMohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018023 UTV | COLOMBO – සියලුම පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතීව සේවය කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පොලිස්පතිවරයා මේ අදහස් පළ කළේ කළුතර පොලිස් අභ්‍යාස...
ප්රමුඛ පුවත 1පිදුරංගල පර්වත මුදුනේ නිරුවත් ඡායාරූප ගත් තරුණයින් සම්බන්ධයෙන් පරීක්ෂණMohamed DilsadSeptember 25, 2018September 25, 2018 by Mohamed DilsadSeptember 25, 2018September 25, 2018030 (UTV| කොළඹ) – ඓතිහාසික පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජජාලයට මුදා හැරි තරුණයින් පිරිසකගෙන් දෙනෙකුගේ අනන්‍යතාවය පුරාවිද්‍යා නිලධාරීන් විසින් අනාවරණය කරගෙන...
ප්රමුඛ පුවත 1ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනියට කැඳවීමක්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018019 (UTV| කොළඹ) – ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකු යළි කොළඹට කැඳවීමට තීරණය කර තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන්...
ප්රමුඛ පුවත 1වනජීවී නිලධාරීන් අකුරට වැඩMohamed DilsadSeptember 15, 2018September 15, 2018 by Mohamed DilsadSeptember 15, 2018September 15, 2018026 (UTV| කොළඹ) – විධිමත් පටිපාටියෙන් තොරව සේවක බඳවා ගැනීම් සහ අතිකාල කප්පාදුවට එරෙහිව වනජීවි නියාමක නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. සමස්ත ලංකා...