දේශීයකොරෝනා නිසා සිදුවූ පළමු ශ්‍රී ලාංකිකයාගේ මරණයMohamed DilsadMarch 25, 2020March 25, 2020 by Mohamed DilsadMarch 25, 2020March 25, 2020036 (UTV|කොළඹ) – කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන පළමු ශ්‍රී ලාංකික පුද්ගල මරණය වාර්තාවේ. ඒ ඉතාලියෙනි. මෙලෙස මිය ගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු...
ප්‍රමුඛ පුවත 1ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාල උපදෙස් සහ අයදුම් පත්‍රය මෙන්නMohamed DilsadMay 27, 2019May 27, 2019 by Mohamed DilsadMay 27, 2019May 27, 2019030 (UTV| කොළඹ) – 2020 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරුණි. එය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය වන http://www.moe.gov.lk/sinhala/ මඟින් බාගත කිරීමට...
ප්‍රමුඛ පුවත 12020 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛය අද එයිMohamed DilsadMay 27, 2019May 27, 2019 by Mohamed DilsadMay 27, 2019May 27, 2019031 (UTV| කොළඹ) – 2020 වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛය අද මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිතයි. එසේම පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීම සඳහා වන අයදුම්පත්‍රය අද නිකුත්...
ප්‍රමුඛ පුවත 1මෙරට පළමු චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙතMohamed DilsadApril 18, 2019April 18, 2019 by Mohamed DilsadApril 18, 2019April 18, 2019025 (UTV| කොළඹ) – ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු වරට මෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කළ ‘රාවණ වන් ’ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. ඒ අද...
විදෙස්කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය නිකුත් වෙයිMohamed DilsadApril 11, 2019April 11, 2019 by Mohamed DilsadApril 11, 2019April 11, 2019027 (UTV| යුරෝපය) – අභ්‍යවකාශයේ එක් අභිරහසක්ව පැවති කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය ඊයේ සන්ධ්‍යාවේදී ලෝකවාසීන්ට නිකුත් කරන බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් පිරිසක් සදහන් කළේය....
ක්‍රීඩාදකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අවසන් කණ්ඩායම මෙන්නMohamed DilsadFebruary 13, 2019 by Mohamed DilsadFebruary 13, 2019026 (UTV|දකුණු අප්‍රිකාව) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මෙරට වේලාවෙන් අද (13) පස්වරු 1.30 ට ඩර්බන්හිදි ආරම්භවේ. අබාධයකට...
ක්‍රීඩාශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි…Mohamed DilsadJanuary 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019032 (UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය මේ වන විට පැවැත්වෙන අතර මේ වන විට...
ප්‍රමුඛ පුවත 1මධ්‍යම අධිවේගයේ පළමු අදියර මේ වසරේදී විවෘත කෙරේ .Mohamed DilsadJanuary 23, 2019January 23, 2019 by Mohamed DilsadJanuary 23, 2019January 23, 2019035 (UTV| කොළඹ) – කිලෝමීටර 40 ක දුරකින් යුක්ත කුරුණෑගල සිට මීරිගම දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ කොටසක් මේ වසර තුළ විවෘත කරන බව මාර්ග සංවර්ධන...
ප්‍රමුඛ පුවත 1ධීවර අංශයේ අපනයන්ගෙන් හොඳ නිෂ්පාදනයන් ලබාදීමේදී ශ්‍රී ලංකාව පළමු තැනට….Mohamed DilsadJanuary 18, 2019 by Mohamed DilsadJanuary 18, 2019032 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාව පාරිසරික නිර්දේශිත තත්ත්වයන් යටතේ ධීවර අංශයේ අපනයන්ගෙන් හොඳ නිෂ්පාදනයන් ලබාදෙන බව ඇමරිකාවේ සී ෆුඩ් වොච් වැඩසටහන මඟින් නිර්දේශ කර තිබේ....
ප්‍රමුඛ පුවත 1වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අදMohamed DilsadJanuary 4, 2019January 4, 2019 by Mohamed DilsadJanuary 4, 2019January 4, 2019036 (UTV| කොළඹ) – 2019 වසරේ පළමු පක්ෂ නායක රැස්වීම මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා සියලු පක්ෂ නායකයින්...