ප්රමුඛ පුවත 12019 පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (08)Mohamed DilsadJanuary 8, 2019 by Mohamed DilsadJanuary 8, 2019019 (UTV| කොළඹ) – 2019 නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද(08) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය. විදේශ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද සම්බන්ධ පනත් කෙටුම්පතක් අද(08) විවාදයට ගැනීමට නියමිතය. එමෙන්ම...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තු ගැටුමේ අවසන් වාර්තාව ජනවාරියේදී කතානායකට..Mohamed DilsadDecember 28, 2018 by Mohamed DilsadDecember 28, 2018018 (UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් තවදුරටත් ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් තමන්ට දැනුම්...
ප්රමුඛ පුවත 1පක්ෂ වුයේ ප්රජාතන්ත්රවාදය සඳහායි රනිල්ට වික්‍රමසිංහ මහතාට ප්රශස්ති ගැයීමට නොවේMohamed DilsadDecember 12, 2018December 13, 2018 by Mohamed DilsadDecember 12, 2018December 13, 2018017 (UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමත්‍යවරයා ලෙස පත් කිරිම සඳහා සජීත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පක්ෂව තමා ප්රමුඛ සමස්ත ලංකා මහජන...
ප්රමුඛ පුවත 1සන්ධාන මන්ත්‍රීවරු හදිසියේ කැඳවයිMohamed DilsadDecember 11, 2018December 11, 2018 by Mohamed DilsadDecember 11, 2018December 11, 2018023 (UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රී 07 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වීමට නියමීතය. පවතින දේශපාලන තත්වය සහ ඉදිරියේදී...
ප්රමුඛ පුවත 1එ.ජ.නි.ස හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ සුදානමක්Mohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018028 (UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට දිනයෙත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව වාර්තාවේ. අප කල විමසීමකදී සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනෙෂ් ගුණවර්ධන...
ප්රමුඛ පුවත 1අද තීරණාත්මක විසඳුමක් ගන්නා බව මන්ත්‍රී රිෂාඩ් කියයිMohamed DilsadDecember 3, 2018December 3, 2018 by Mohamed DilsadDecember 3, 2018December 3, 2018024 (UTV| කොළඹ) – අද දිනයේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ සාමාජික, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු...
ප්රමුඛ පුවත 1අදත් පාර්ලිමේන්තු ආරක්ෂාවට පොලිස් කණ්ඩායම් කිහිපයක්Mohamed DilsadNovember 27, 2018November 27, 2018 by Mohamed DilsadNovember 27, 2018November 27, 2018019 (UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවු කළහාකාරී සිදුවීම් සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින් ඇතුළු නිලධාරීන් 20දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 යිMohamed DilsadNovember 23, 2018November 23, 2018 by Mohamed DilsadNovember 23, 2018November 23, 2018024 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීමක් සිදු වු අතර එහි ඊට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර විපක්ෂව ඡන්ද ප්‍රකාශ...
ප්රමුඛ පුවත 1අග්‍රාමාත්‍ය වැය ශිර්ෂ කප්පාදු යෝජනාව න්‍යාය පත්‍රයටMohamed DilsadNovember 21, 2018November 23, 2018 by Mohamed DilsadNovember 21, 2018November 23, 2018018 (UTV| කොළඹ) – ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක ප්‍රසාද්...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව තුළ සාමය ආරක්ෂා කරන බවට දේශපාලන නායකයින්ගෙන් පොරොන්දුවක්Mohamed DilsadNovember 19, 2018November 19, 2018 by Mohamed DilsadNovember 19, 2018November 19, 2018020 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමට සියලූ දේශපාලන පක්ෂ නායකයින් එකඟත්වයකට පැමිණෙයි. ඒ ඊයේ(18) ජනාධිපතිවරයා කැඳවා තිබූ සර්වපාක්ෂික හමුවේදීය....