ප්රමුඛ පුවත 1හදිසි පාර්ලිමේන්තු සැසි වාරය ගැන ඒකාබද්ධය අපේක්ෂාවෙන්Mohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018020 UTV | COLOMBO – හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීම සම්බන්ධයෙන් කථානායකවරයා අද හෝ හෙට නිසි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු...
ප්රමුඛ පුවත 1හමුදාවේ ගෞරවය රැකගන්නා හැටි කතානායක කියයිMohamed DilsadSeptember 20, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 20, 2018September 20, 2018023 (UTV| කොළඹ) – හමුදාවට එල්ල වී ඇති චෝදනා නිවැරදි කරගැනීම තුළින් හමුදාවේ ගෞරවය ආරක්ෂා කරගත හැකි බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. යුධ සමයේදී සිදුවූ...
ක්රීඩාපරාජයට කරුණු විමසන්න ඇමති ෆයිසර් සුදානම්.Mohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018022 (UTV| කොළඹ) – ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට කටයුතු කරන බව, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා...
ප්රමුඛ පුවත 12019 අයවැය කලින් එයිMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018021 (UTV| කොළඹ) – 2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරයි. එය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කිරීමට...
ප්රමුඛ පුවත 1අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමූවොත් වැඩ වැරදීMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018019 (UTV| කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම...
ප්රමුඛ පුවත 1ඇමෙරිකා – චීන වෙළඳ යුද්ධය දරුණු අතටMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018020 (UTV| කොළඹ) – දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය තවදුරටත් උත්සන්න කරමින් ඇමෙරිකාව චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200 ක වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා නව බදු...
ප්රමුඛ පුවත 1උප්පැන්න, විවාහ සහ මරණ සහිතක නිකුත් කිරීමේ කඩිනම් සේවාව ඇරඹෙයිMohamed DilsadSeptember 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018019 (UTV| කොළඹ) – උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබාදීමේ සේවාව ඊයේ (17) බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන් හි පදිංචි පුද්ගලයන්ගේ...
විදෙස්වෙන්දේසි කෙරුණු අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෝටර් රථMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018019 (UTV|පාකිස්තානය) – ඉම්රාන් ඛාන්ගේ අග්‍රාමාත්‍ය කාර්යාලය සතු වූ වෙඩි නොවදින වාහන ඇතුළු වාහන පෙළක් වෙන්දේසි කිරීම ඊයේ (17) සිදු කළේය. ඒ රජයේ මූල්‍ය අර්බුදයට විසදුමක් ලෙසයි....
ප්රමුඛ පුවත 1කෝටි 16 ක් ගෙවන්නැයි ලංවිමට අධිකරණයෙන් නියෝගMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018020 (UTV| කොළඹ) – මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට ඇති හිඟ බදු මුදල් රුපියල් කෝටි 16කට අධික මුදල මාස දෙකක් ඇතුළත ගෙවන...
ප්රමුඛ පුවත 1යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මරුටMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018015 (UTVඅනුරාධපුරය) – යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ. ඒ අනුරාධපුර , පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදීය. පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන්...